6.3 Perches Houses for Sale in Wattala
Property Category: house-sale (SALE)
Status: ACTIVE in Sri Lanka
Price: LKR 18,500,000 (Negotiable)
Location: Wattala, Gampaha, Sri Lanka
Land Area: 6.3 perches
Description: 🏡 Valuable House for Sale in Wattala, Ederamulla! ✨🔑 A highly suitable home for residential living, located on a 6.3-perch land near the Ederamulla Police Station, Wattala, is available for immediate sale. ✨ House Details: 📐 Land Extent: 6.3 Perches 🛏️ Bedrooms: 2 🛋️ Living Area 🍽️ Dining Area 🍳 Kitchen 🚿 Bathrooms: 1 🚘 Parking: Space to park 3 vehicles easily 📍 Prime Location: 👮♂️ Very close to Ederamulla Police Station ⏱️ Just 15 minutes away from major towns: Wattala, Ragama, Kiribathgoda, and Peliyagoda 💰 Price: Rs. 18.5 Million (Rs. 18,500,000/-)
Canonical Source: https://propco.lk/listing/6-3-perches-houses-for-sale-in-wattala-825933
Portal: Propco.lk — Verified Sri Lankan Real Estate Marketplace

පර්චස් 6.3 ක වත්තල ප්‍රදේශයෙන් විකිණීමට නිවාස
දේපල විස්තර
විස්තරය
🏡 වත්තල එඩේරමුල්ලෙන් අගනා දෙමහල්/තනිමහල් නිවසක් විකිණීමට! ✨🔑 වත්තල, එඩේරමුල්ල පොලීසිය අසල පිහිටි පර්චස් 6.3 ක පදිංචියට ඉතා සුදුසු ප්‍රශස්ත මට්ටමේ නිවස වහාම විකිණේ. ✨ නිවසේ විස්තර: 📐 ඉඩමේ ප්‍රමාණය: පර්චස් 6.3 යි 🛏️ නිදන කාමර: 2 යි 🛋️ සාලය (Living Area) 🍽️ කෑම කාමරය (Dining Area) 🍳 කුස්සිය (Kitchen) 🚿 නාන කාමර: 1 යි 🚘 වාහන නැවැත්වීම: වාහන 3 ක් පහසුවෙන් නැවැත්වීමේ ඉඩකඩ 📍 ස්ථානීය වැදගත්කම: 👮♂️ එඩේරමුල්ල පොලීසියට ඉතා ආසන්නව ⏱️ වත්තල, රාගම, කිරිබත්ගොඩ සහ පෑලියගොඩ ප්‍රධාන නගර වෙත විනාඩි 15 න් ළඟාවිය හැක 💰 මිල: රුපියල් ලක්ෂ 185 යි (Rs. 18,500,000/-)
භූගෝලීය පිහිටීම
පළකරන්නා අමතන්න
සමාන දැන්වීම්

පර්චස් 38.5 ක මල්වාන ප්‍රදේශයෙන් විකිණීමට නිවාස

පර්චස් 36 ක බඩල්ගම ප්‍රදේශයෙන් විකිණීමට නිවාස

