38.5 Perches Houses for Sale in Malwana
Property Category: house-sale (SALE)
Status: ACTIVE in Sri Lanka
Price: LKR 14,000,000 (Negotiable)
Location: Malwana, Gampaha, Sri Lanka
Land Area: 38.5 perches
Description: 🏡 House for Sale in Malwana – Kalukodayawa 📍 A house situated in a calm, peaceful, and comfortable environment is available for sale. ❤️ Land Extent: 38.5 Perches 💰Price : 14,000,000 /= 🏠 House Features: 4 Bedrooms Dining room Living room Kitchen Outside toilet Parapet walls on two sides 👍 Water Supply: Well water and tap line water available. 👍 Safety: 100% free from flood risks. 🌴 Crops/Plantations on the Land: 10 Pepper vines 6 Jackfruit trees Coconut trees 📍 Proximity to Key Locations: 🚌 Bus Route: 100 meters (226 Dekatana – Colombo route) ⛽ Filling Station & Food City: 1.5 km 📍 Dekatana Town: 1.5 km 📍 Kaduwela Town: 6 km 📍 Delgoda Town: 7 km ✨ Ideal for peaceful living or as a valuable investment.
Canonical Source: https://propco.lk/listing/38-5-perches-houses-for-sale-in-malwana-241524
Portal: Propco.lk — Verified Sri Lankan Real Estate Marketplace

පර්චස් 38.5 ක මල්වාන ප්‍රදේශයෙන් විකිණීමට නිවාස
දේපල විස්තර
විස්තරය
🏡 මල්වාන – කළුකොදයාව ප්‍රදේශයේ නිවසක් විකිණීමට 📍 නිස්කලංක හා සුවපහසු පරිසරයක පිහිටි නිවසක් විකිණීමට ඇත. ❤️ ඉඩමේ ප්‍රමාණය: පර්චස් 38.5 💰 මිල : 14,000,000 /= 🏠 නිවසේ පහසුකම් : • කාමර 4ක් • කෑම කාමරයක් • සාලයක් • මුළුතැන්ගෙයක් • පිටත වැසිකිළියක් • දෙපසින් තාප්ප ඇත 👍 ජලය සදහා ළිද හා නල ජලය ඇත. 👍 ගංවතුර අවදානමක් නැත. 🌴 ඉඩමේ ඇති වගාවන් • ගම්මිරිස් ගස් 10ක් • කොස් ගස් 6ක් • පොල් ගස් 📍 වැදගත් ස්ථාන වෙත දුර • 🚌 බස් මාර්ගයට – මීටර් 100ක් (226 දෙකටන – කොළඹ) • ⛽ ඉන්ධන පිරවුම්හල හා Food City – 1.5 km • 📍 දෙකටන – 1.5 km • 📍 කඩුවෙල – 6 km • 📍 දෙල්ගොඩ – 7 km ✨ නිස්කලංක පරිසරයක ජීවත් වීමටත්, ආයෝජනයක් සඳහාත් ඉතා සුදුසුයි.
භූගෝලීය පිහිටීම
පළකරන්නා අමතන්න
සමාන දැන්වීම්

පර්චස් 36 ක බඩල්ගම ප්‍රදේශයෙන් විකිණීමට නිවාස

දෙකටන කටුලන්ද නිවසක් විකිණීමට

