36 Perches Houses for Sale in Badalgama

Property Category: house-sale (SALE)

Status: ACTIVE in Sri Lanka

Price: LKR 18,000,000 (Negotiable)

Location: Badalgama, Gampaha, Sri Lanka

Land Area: 36 perches

Description: ​🏡 Prime Property with Fully-Furnished House for Immediate Sale in Badalgama! 🏡 ​A valuable residential property situated in a peaceful environment with all facilities, located less than 1 km from the Negombo - Mirigama Main Road. ​📌 Key Property Details: ​📏 Land Extent: 36 Perches ​💰 Total Price: Rs. 18,000,000/- (18 Million / 180 Lakhs) ​🤝 Price is Negotiable! ​🏠 House Amenities: ​🚘 Portico ​🛋️ Spacious Living Room ​🛏️ 4 Bedrooms ​📦 2 Store Rooms ​🚿 2 Bathrooms ​🚽 Servant's Toilet ​🚘 2 Garages ​⚡ Special Additional Features: ​☀️ Solar Power System (Valued at Rs. 1.5 Million) ​🌐 High-Speed Fiber Optic Line

Canonical Source: https://propco.lk/listing/36-perches-houses-for-sale-in-badalgama-760910

Portal: Propco.lk — Verified Sri Lankan Real Estate Marketplace

පර්චස් 36 ක බඩල්ගම ප්‍රදේශයෙන් විකිණීමට නිවාස
විශාල කර බලන්න
නිවාස
18,000,000මිල සාකච්ඡා කළ හැක

පර්චස් 36 ක බඩල්ගම ප්‍රදේශයෙන් විකිණීමට නිවාස

බඩල්ගම, ගම්පහපළ කළේ: අංකය: ZVYFLH

දේපල විස්තර

වර්ගයනිවාස
දැන්වීම් වර්ගයවිකිණීමට
ස්ථානයබඩල්ගම, ගම්පහ
ඉඩමේ ප්‍රමාණය36 පර්චස්

විස්තරය

🏡 බදල්ගම විශිෂ්ට පන්නයේ අංගසම්පූර්ණ දෙමහල්/තනිමහල් නිවසක් සහිත ඉඩමක් වහාම විකිණීමට! 🏡 ​මීගමුව - මීගමුව මීරිගම ප්‍රධාන පාරට 1km ට අඩු නුදුරින්, සියලු පහසුකම් සහිත නිස්කලංක වටපිටාවක පිහිටි අගනා නේවාසික දේපළකි. ​📌 දේපළෙහි ප්‍රධාන තොරතුරු: ​📏 ඉඩමේ ප්‍රමාණය: පර්චස් 36 යි ​💰 මුළු මිල: රු. 180,00,000/- (ලක්ෂ 180 යි) ​🤝 මිල ගණන් සාකච්ඡා කර ගත හැක! ​🏠 නිවසේ පහසුකම්: ​🚘 පෝටිකෝව (Portico) ​🛋️ විශාල සාලය (Living Room) ​කාමර 4 යි (4 Bedrooms) ​📦 ගබඩා කාමර 2 යි (2 Store Rooms) ​🚿 නාන කාමර 2 යි (2 Bathrooms) ​🚽 මෙහෙකාර වැසිකිළිය (Servant's Toilet) ​🚘 වාහන ගරාජ් 2 යි (2 Garages) ​⚡ අමතර විශේෂ පහසුකම්: ​☀️ රු. ලක්ෂ 15 ක් වටිනා සෝලා පද්ධතිය (Solar Power System) ​🌐 අධිවේගී ෆයිබර් ඔප්ටික් සබඳතාවය (Fiber Optic Line)

භූගෝලීය පිහිටීම

බඩල්ගම, ගම්පහ

පළකරන්නා අමතන්න

දැන්වීම්කරු
Tharanga Ranasinghe
ගනුදෙනු කිරීමට පෙර කරුණාකර විස්තර හොඳින් කියවන්න. කිසිවිටෙකත් අත්තිකාරම් මුදල් මාර්ගගතව නොයවන්න.

සමාන දැන්වීම්

පර්චස් 38.5 ක මල්වාන ප්‍රදේශයෙන් විකිණීමට නිවාස
14,000,000
මිල සාකච්ඡා කළ හැක
පර්චස් 10 ක ගණේමුල්ල ප්‍රදේශයෙන් විකිණීමට නිවාස
22,500,000
මිල සාකච්ඡා කළ හැක

තවත් දේපල

AdvertiserTharanga Ranasinghe