10 Perches Houses for Sale in Ganemulla

Property Category: house-sale (SALE)

Status: ACTIVE in Sri Lanka

Price: LKR 22,500,000 (Negotiable)

Location: Ganemulla, Gampaha, Sri Lanka

Land Area: 10 perches

Description: ​🏡 Valuable House with Concrete Slab for Urgent Sale in Kadawatha - Ganemulla Area! 🏡 ​Here is a wonderful opportunity for anyone looking for a beautiful home with all amenities in a quiet, peaceful environment! 🌿✨ ​📌 Location: Gampaha (Close to Kadawatha - Ganemulla Road) 📐 Land Size: 10 Perches ​House Features: 🛏️ 3 Bedrooms 🚿 2 Bathrooms (with Hot Water facilities ♨️) 🏠 Concrete Slab 🚰 Overhead Water Tank 📹 CCTV Security Camera System ​🌳 Special Features: ​Very free, safe, and peaceful residential neighborhood ​Easy access to all main towns ​💰 Price: LKR 22,500,000/= (Negotiable)

Canonical Source: https://propco.lk/listing/10-perches-houses-for-sale-in-ganemulla-078040

Portal: Propco.lk — Verified Sri Lankan Real Estate Marketplace

පර්චස් 10 ක ගණේමුල්ල ප්‍රදේශයෙන් විකිණීමට නිවාස
විශාල කර බලන්න
නිවාස
22,500,000මිල සාකච්ඡා කළ හැක

පර්චස් 10 ක ගණේමුල්ල ප්‍රදේශයෙන් විකිණීමට නිවාස

ගණේමුල්ල, ගම්පහපළ කළේ: අංකය: EI8VKI

දේපල විස්තර

වර්ගයනිවාස
දැන්වීම් වර්ගයවිකිණීමට
ස්ථානයගණේමුල්ල, ගම්පහ
ඉඩමේ ප්‍රමාණය10 පර්චස්

විස්තරය

​🏡 කඩවත -ගනේමුල්ල ප්‍රදේශයෙන් අගනා දෙමහල් (Slab) නිවසක් ඉක්මනින් විකිණීමට! 🏡 ​නිශ්ශබ්ද, සාමකාමී පරිසරයක පිහිටි සියලු පහසුකම් සහිත අලංකාර නිවසක් සොයන ඔබට මෙන්න අගනා අවස්ථාවක්! 🌿✨ ​📌 ස්ථානය: ගම්පහ (කඩවත - ගණේමුල්ල පාරට ආසන්නව) 📐 ඉඩමේ ප්‍රමාණය: පර්චස් 10 යි ​නිවසේ පහසුකම්: 🛏️ කාමර 3 යි 🚿 නාන කාමර 2 යි (Hot Water පහසුකම් සහිතයි ♨️) 🏠 කොන්ක්‍රීට් ස්ලැබ් එක (Slab) දමා ඇත 🚰 ජල ටැංකිය (Water Tank) 📹 ආරක්ෂිත CCTV කැමරා පද්ධතිය ​🌳 විශේෂතා: ​ඉතා නිදහස්, ආරක්ෂිත සහ සාමකාමී නේවාසික වටපිටාව ​සියලුම ප්‍රධාන නගරවලට පහසුවෙන් ළඟාවීමේ හැකියාව ​💰 මිල: 22500000/= (සාකච්ඡා කර ගත හැක / Negotiable)

භූගෝලීය පිහිටීම

ගණේමුල්ල, ගම්පහ

පළකරන්නා අමතන්න

දැන්වීම්කරු
Krishantha
ගනුදෙනු කිරීමට පෙර කරුණාකර විස්තර හොඳින් කියවන්න. කිසිවිටෙකත් අත්තිකාරම් මුදල් මාර්ගගතව නොයවන්න.

සමාන දැන්වීම්

පර්චස් 15 ක යක්කල ප්‍රදේශයෙන් විකිණීමට නිවාස
27,500,000
මිල සාකච්ඡා කළ හැක

තවත් දේපල

AdvertiserKrishantha