Commercial for Rent in Nugegoda
Property Category: commercial-rent (RENT)
Status: ACTIVE in Sri Lanka
Price: LKR 280,000 (Negotiable)
Location: Nugegoda, Colombo, Sri Lanka
Description: 💥 Prime Commercial Space for Rent Facing Nugegoda - Kotte Main Road! 💥 💎 An ideal opportunity to start or expand your business or office! 💎 A spacious ground floor area of 1,800 - 2,000 sq. ft. facing the Kotte Main Road in Nugegoda is available for immediate rent. 🎁 ✨ Features and Facilities: 🏢 Directly facing the Kotte Main Road 🛣️ 📐 Spacious layout (1,800 - 2,000 sq. ft.) 🧱 Interior layout can be customized/modified according to your requirements ✅ Highly suitable for dedicated corporate or private office spaces ⛔ Strictly NOT available for Spas, Guest Houses, or Restaurants 🚗 Parking: Interior and exterior space can be customized to set up required parking facilities based on your needs. 🏠 Upper Floor: The owner resides on the first floor. 💰 Rental Details: 💵 Monthly Rent: LKR 280,000/- (Negotiable) 📜 Advance Payment: 4 months 🌟 Option for Entire Property (Rent/Sale): Depending on the nature of the business/institution, renting or purchasing the entire property can also be considered. 💲 Monthly Rent for the Entire Property: LKR 500,000/- (with a 4-month advance)
Canonical Source: https://propco.lk/listing/commercial-for-rent-in-nugegoda-882581
Portal: Propco.lk — Verified Sri Lankan Real Estate Marketplace

නුගේගොඩ ප්‍රදේශයෙන් කුලියට දීමට වාණිජ ගොඩනැගිලි
දේපල විස්තර
විස්තරය
💥 නුගේගොඩ - කෝට්ටේ ප්‍රධාන පාරට මුහුණලා වටිනා ව්‍යාපාරික ස්ථානයක් කුලියට! 💥 💎 ඔබේ ව්‍යාපාරය හෝ කාර්යාලය ආරම්භ කිරීමට අගනාම අවස්ථාවක්! 💎 කෝට්ටේ ප්‍රධාන මාර්ගයටම මුහුණලා, නුගේගොඩ ප්‍රදේශයේ පිහිටි වර්ග අඩි 1800-2000 ක ඉඩකඩ සහිත බිම් මහල (Ground Floor) වහාම කුලියට දීමට ඇත. 🎁 ✨ ව්‍යාපාරික ස්ථානයේ විශේෂාංග සහ පහසුකම්: 🏢 කෝට්ටේ ප්‍රධාන පාරට සෘජුවම මුහුණලා 🛣️ 📐 වර්ග අඩි 1800 - 2000 ක විශාල ඉඩකඩ 🧱 ඔබේ අවශ්‍යතාවය අනුව ඇතුළත වෙනස්කම් සිදුකළ හැක (Customizable Amendments) ✅ විශේෂිත කාර්යාල අවකාශයක් (Office Space) සඳහා ඉතාම සුදුසුයි ⛔ ස්පා (Spas), ආගන්තුක නිවාස (Guesthouses) හෝ අවන්හල් (Restaurants) සඳහා කුලියට නොදේ 🚗 වාහන නැවැත්වීම: ඇතුළත වෙනස්කම් සිදුකළ හැකි බැවින්, ඔබේ අවශ්‍යතාවය පරිදි වාහන නැවැත්වීමේ පහසුකම් ද සකසාගත හැක. 🏠 උඩුමහල: පළමු මහලේ (1st Floor) හිමිකරු පදිංචිව සිටී. 💰 කුලී විස්තර: 💵 මාසික කුලිය: රු. 280,000 /- (මිල ගණන් සාකච්ඡා කරගත හැක) 📜 අත්තිකාරම් මුදල: මාස 4 ක් (4 months Advance) 🌟 සම්පූර්ණ දේපළම මිලදී ගැනීමට හෝ කුලියට ගැනීමට කැමති ආයතන: ආයතනයේ ස්වභාවය මත පදනම්ව, මුළු දේපළම විකිණීමට හෝ කුලියට දීමට ද සලකා බැලිය හැක. 💲 මුළු දේපළ සඳහා මාසික කුලිය: රු. 500,000 /- (මාස 4 ක අත්තිකාරම් සමඟ)
භූගෝලීය පිහිටීම
පළකරන්නා අමතන්න
සමාන දැන්වීම්

පර්චස් 14 ක ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදේශයෙන් කුලියට දීමට නිවසක්
