14 Perches Houses for Rent in Sri Jayewardenepura
Property Category: house-rent (RENT)
Status: ACTIVE in Sri Lanka
Price: LKR 300,000 (Negotiable)
Location: Sri Jayewardenepura, Colombo, Sri Lanka
Land Area: 14 perches
Description: 🏠 3-STOREY LUXURY HOUSE FOR RENT / LEASE! (With Roof Top) 🔑✨ Here is a wonderful opportunity for Foreign Agencies, NGOs, or anyone looking for long-term rent/lease! 🇱🇰🤝 📍 Location & Accessibility: • Very close to Sri Jayewardenepura University (500m) 🎓 • 1 km to High-Level Road and 120 Bus Route 🛣️ 📐 Size: • 3,000 Sq. Ft. Building 🏢 • 14 Perch Land 📐 ✨ House Amenities: 🛏️ 4 Bedrooms with Attached Bathrooms 💼 1 Separate Office Room 🍽️ Fully Equipped Kitchen & Pantry 🛋️ Fully Furnished 🌅 Beautiful Roof Top 🚗 Parking Space for 6 Vehicles inside the premises 🚪 Secure Roller Door 💰 Rates & Terms: • Monthly Rent: Rs. 300,000/- • Advance Payment: 01 Year Key Money
Canonical Source: https://propco.lk/listing/14-perches-houses-for-rent-in-sri-jayewardenepura-168555
Portal: Propco.lk — Verified Sri Lankan Real Estate Marketplace

පර්චස් 14 ක ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදේශයෙන් කුලියට දීමට නිවසක්
දේපල විස්තර
විස්තරය
🏠 තෙමහල් සුඛෝපභෝගී නිවසක් කුලියට / බද්දට දීමට ඇත! (With Roof Top) 🔑✨ විදේශීය ආයතන (Foreign Agencies), රාජ්‍ය නොවන සංවිධාන (NGOs) හෝ දීර්ඝ කාලීන පදිංචියට/ලීසිං සඳහා සොයන ඔබට මෙන්න කදිම අවස්ථාවක්! 🇱🇰🤝 📍 ස්ථානය සහ ලඟාවීමේ පහසුව: • ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඉතා ආසන්නව (මීටර් 500යි) 🎓 • හයිලෙවල් පාරට සහ 120 බස් පාරට කිලෝමීටර 1යි 🛣️ 📐 ප්‍රමාණය: • වර්ග අඩි 3,000 ක ගොඩනැගිල්ල 🏢 • පර්චස් 14 ක ඉඩම 📐 ✨ නිවසේ පහසුකම්: 🛏️ Attached Bathrooms සහිත නිදන කාමර 4ක් 💼 වෙනම Office Room 1ක් කෑම පිළියෙල කිරීමට Full Equipped Kitchen & Pantry 🛋️ සම්පූර්ණයෙන්ම ගෘහ භාණ්ඩ සහිතයි (Fully Furnished) 🌅 මනරම් Roof Top එක 🚗 ඉඩම ඇතුළත වාහන 6ක් නැවැත්වීමේ පහසුකම් (6 Vehicle Parking Space) 🚪 ආරක්ෂිත Roller Door එක 💰 ගාස්තු සහ කොන්දේසි: • මාසික කුලිය: රු. 300,000/- • අත්පිට මුදල් (Advance): වසර 1ක (01 Year) මුදලක්
භූගෝලීය පිහිටීම
පළකරන්නා අමතන්න
සමාන දැන්වීම්
