550 sqft Commercial for Rent in Wellawatte

Property Category: commercial-rent (RENT)

Status: ACTIVE in Sri Lanka

Price: LKR 200,000 (Negotiable)

Location: Wellawatte, Colombo, Sri Lanka

Floor Area: 550 sqft

Description: 🏢 Commercial / Office Space for Immediate Rent on Galle Road, Wellawatte! ​Ideal for any commercial setup including Back office processing, Studio, Office, Call centre, or Classroom. A fully equipped first-floor space available for immediate rent. ​📍 Location: No. 529 1/1 (1st Floor), Galle Road, Colombo 06 (Adjoining Nithyakalyani Jewellers, Wellawatte, facing Galle Road) 📐 Size: 550 Sq. Ft. 💰 Monthly Rent: Rs. 200,000/- 🔑 Key Money / Deposit: 6 months refundable deposit ​✨ Features & Facilities: ​🏬 Galle Road Frontage: Directly facing Galle Road, offering high visibility and easy customer access. ​🚗 Parking: General parking available on the side of the building (at the top of 46th Lane, facing Galle Road). ​💼 Versatile Usage: Perfect for an Office, Call centre, Studio, Tuition classroom, or Back office operation. ​ ⏰ (Please call between 8:00 AM – 8:00 PM only)

Canonical Source: https://propco.lk/listing/550-sqft-commercial-for-rent-in-wellawatte-703746

Portal: Propco.lk — Verified Sri Lankan Real Estate Marketplace

වර්ග අඩි 550 ක වැල්ලවත්ත ප්‍රදේශයෙන් කුලියට දීමට වාණිජ ගොඩනැගිලි
විශාල කර බලන්න
වාණිජ ගොඩනැගිලි
200,000 / මසකටමිල සාකච්ඡා කළ හැක

වර්ග අඩි 550 ක වැල්ලවත්ත ප්‍රදේශයෙන් කුලියට දීමට වාණිජ ගොඩනැගිලි

වැල්ලවත්ත, කොළඹපළ කළේ:

දේපල විස්තර

වර්ගයවාණිජ ගොඩනැගිලි
දැන්වීම් වර්ගයකුලියට
ස්ථානයවැල්ලවත්ත, කොළඹ
ගොඩනැගිල්ලේ ප්‍රමාණය550 වර්ග අඩි

විස්තරය

🏢 වැල්ලවත්ත ගාල්ල පාරෙන් වෙළෙඳ / කාර්යාල පරිශ්‍රයක් වහාම කුලියට දීමට ඇත! ​Back office, Studio, Office, Call centre, හෝ Classroom වැනි ඕනෑම ව්‍යාපාරික අවශ්‍යතාවයකට ඉතාමත් සුදුසු, සියලු පහසුකම් සහිත පළමු මහලේ පිහිටි කාර්යාල පරිශ්‍රයක් වහාම කුලියට දීමට ඇත. ​📍 ස්ථානය: අංක 529 1/1 (1 වන මහල), ගාල්ල පාර, කොළඹ 06 (වැල්ලවත්ත නිතියාකල්‍යාණි ජුවලර්ස් ආසන්නයේම, ගාල්ල පාරට මුහුණලා) 📐 විශාලත්වය: වර්ග අඩි 550 💰 මාසික කුලිය: රු. 200,000/- 🔑 අත්පිට මුදල්/ඇප තැන්පතු: මාස 6ක අත්පිට මුදල් (Refundable deposit) ​✨ විශේෂාංග සහ පහසුකම්: ​🏬 ප්‍රධාන පාරට මුහුණලා: ගාල්ල පාරට සෘජුවම මුහුණලා පිහිටා ඇති බැවින් පාරිභෝගිකයන්ට පහසුවෙන් ළඟාවිය හැක. ​🚗 වාහන නැවැත්වීමේ පහසුකම්: ගාල්ල පාරට මුහුණලා 46 වන පටුමග මුදුනේ සාමාන්‍ය වාහන නැවැත්වීමේ ඉඩකඩ (General parking) ඇත. ​💼 විවිධ ව්‍යාපාර සඳහා සුදුසුයි: Office, Call center, Studio, Tuition classroom හෝ Back office සඳහා වඩාත්ම සුදුසු ස්ථානයකි. ⏰ (කරුණාකර පෙ.ව. 8.00 ත් ප.ව. 8.00 ත් අතර කාලය තුළ පමණක් අමතන්න)

භූගෝලීය පිහිටීම

Loading map...

දැන්වීමේ ක්‍රියාකාරිත්වය

මෙම දැන්වීමේ සජීවී නරඹුම් සහ ප්‍රතිචාර විස්තර

නැරඹුම්
1
අංකය පෙන්වීම්
0
දුරකථන ඇමතුම්
0
WhatsApp
0

මෙම දැන්වීම බෙදාගන්න

WhatsApp හෝ සමාජ මාධ්‍ය හරහා පහසුවෙන් බෙදාහරින්න

පළකරන්නා අමතන්න

දැන්වීම්කරු
Contact
ගනුදෙනු කිරීමට පෙර කරුණාකර විස්තර හොඳින් කියවන්න. කිසිවිටෙකත් අත්තිකාරම් මුදල් මාර්ගගතව නොයවන්න.

සමාන දැන්වීම්

හෝමාගම ප්‍රදේශයෙන් කුලියට දීමට වාණිජ ගොඩනැගිලි

හෝමාගම ප්‍රදේශයෙන් කුලියට දීමට වාණිජ ගොඩනැගිලි

හෝමාගම, කොළඹවාණිජ ගොඩනැගිලිසෘජු හිමිකරු
155,000 / මසකට
මිල සාකච්ඡා කළ හැක

තවත් දේපල

දැන්වීම්කරුContact