8.5 Perches Houses for Sale in Baddegama
Property Category: house-sale (SALE)
Status: ACTIVE in Sri Lanka
Price: LKR 18,000,000 (Negotiable)
Location: Baddegama, Galle, Sri Lanka
Land Area: 8.5 perches
Description: 🏡 Three-Story House for Sale - Baddegama 🏡 A valuable property facing the main Baddegama road, ideal for your residence or business activities, is available for immediate sale! ✨ 📍 Location: Facing the Baddegama main road (Vanduramba, Yakalamulla, Udugama, Galle - Baddegama road) 03 minutes to the under-construction Galle - Colombo main road 🚗 05 minutes to the Baddegama Highway Interchange 🛣️ 📐 Land Extent: 8.5 Perches 🏢 House Condition: 3-Story House (Fully Tiled) 🏠 House Details: 🟢 First Floor (Ground Floor): 02 Rooms 🩵 Dining Room 🍽️ Kitchen 🍳 Living Room 🛋️ Bathroom 🚿 🟢 Second Floor: 04 Rooms (Including a large master bedroom) 🩵 Living Room 🛋️ Bathroom 🚿 🟢 Third Floor: A large hall capable of seating around 50 people 👥🪑 ✨ Special Amenities & Highlights: ⚡ 3-Phase Electricity 💧 Clean Well Water 🌊 100% free from natural disasters such as floods and landslides 🌿 Quiet and safe environment 💼 Highly suitable for a business location as well 💰 Price : 18,000,000/=
Canonical Source: https://propco.lk/listing/8-5-perches-houses-for-sale-in-baddegama-584589
Portal: Propco.lk — Verified Sri Lankan Real Estate Marketplace

පර්චස් 8.5 ක බද්දේගම ප්‍රදේශයෙන් විකිණීමට නිවාස
දේපල විස්තර
විස්තරය
🏡 තෙමහල් නිවසක් විකිණීමට ඇත - බද්දේගම 🏡 ඔබගේ පදිංචියට හෝ ව්‍යාපාරික කටයුත්තකට සුදුසු අගනා දෙපළක් බද්දේගම ප්‍රධාන පාරට මුහුණලා වහාම විකිණීමට ඇත! ✨ 📍 ස්ථානය: බද්දේගම ප්‍රධාන පාරට මුහුණලා (වඳුරඹ, යකකලමුල්ල, උඩුගම, ගාල්ල - බද්දේගම පාර) ඉදිකෙරෙමින් පවතින ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයට මිනිත්තු 03යි 🚗 බද්දේගම අධිවේගී මාර්ගයට මිනිත්තු 05යි 🛣️ 📐 ඉඩම් ප්‍රමාණය: පර්චස් 8.5 🏢 නිවසේ තත්ත්වය: තෙමහල් නිවසක් (සම්පූර්ණයෙන්ම ටයිල් කර ඇත) 🏠 නිවසේ විස්තර: 🟢 පළමු මහල: කාමර 02 🩵 කෑම කාමරය 🍽️ මුළුතැන්ගෙය 🍳 සාලය 🛋️ නානකාමරය 🚿 🟢 දෙවන මහල: කාමර 04 (විශාල නිදන කාමරය ඇතුළුව) 🩵 සාලය 🛋️ නානකාමරය 🚿 🟢 තුන්වන මහල: පුටු 50ක් පමණ දැමිය හැකි විශාල ශාලාව 👥🪑 ✨ විශේෂ පහසුකම් හා කරුණු: ⚡ තෙකලා විදුලිය (3-Phase Electricity) 💧 පිරිසිදු ලිං ජලය 🌊 100% ක් ජල ගැලීම් හා නායයෑම් වැනි ස්වාභාවික විපත් වලින් තොරයි 🌿 නිස්කලංක හා ආරක්ෂිත පරිසරය 💼 ව්‍යාපාරික ස්ථානයකටද ඉතා සුදුසුයි 💰 මිල : 18,000,000/=
භූගෝලීය පිහිටීම
පළකරන්නා අමතන්න
සමාන දැන්වීම්

පර්චස් 25 ක අහංගම ප්‍රදේශයෙන් විකිණීමට නිවාස


