85 Perches Houses for Sale in Uragaha
Property Category: house-sale (SALE)
Status: ACTIVE in Sri Lanka
Price: LKR 15,000,000 (Negotiable)
Location: Uragaha, Galle, Sri Lanka
Land Area: 85 perches
Description: 🏡 Valuable Land and House for Sale in Uragaha - Ahungalla Road, Galle! 🏡 ✨ A valuable property situated in a peaceful environment, ideal for residential living or investment. ✨ 📍 Location: Galle District (Facing / Near Uragaha - Ahungalla Main Road) 📐 Land Extent: 85 Perches 📜 Deeds: Clear Clearhold (Sinnakkara) Deeds 🏠 House Details: 🔹 Living Area 🛋️ 🔹 03 Bedrooms 🛏️ 🔹 Dining Room 🍽️ 🔹 02 Kitchens 🍳 🔹 01 Bathroom 🚿 💰 Total Price: Rs. 15,000,000/= (LKR 15 Million / 150 Lakhs)
Canonical Source: https://propco.lk/listing/85-perches-houses-for-sale-in-uragaha-979052
Portal: Propco.lk — Verified Sri Lankan Real Estate Marketplace

පර්චස් 85 ක ඌරගහ ප්‍රදේශයෙන් විකිණීමට නිවාස
දේපල විස්තර
විස්තරය
🏡 ගාල්ල, උරගහ - අහුංගල්ල පාරෙන් අගනා ඉඩමක් සහ නිවසක් විකිණීමට! 🏡 ✨ පදිංචියට හෝ ආයෝජනයට ඉතාමත් සුදුසු සාමකාමී වටපිටාවක පිහිටි අගනා දේපලකි. ✨ 📍 ස්ථානය: ගාල්ල දිස්ත්‍රික්කය (උරගහ - අහුංගල්ල ප්‍රධාන පාරට මුහුණලා/ආසන්නව) ත ඉඩමේ ප්‍රමාණය: පර්චස් 85 යි 📜 ඔප්පු: සින්නක්කර නිරවුල් ඔප්පු 🏠 නිවසේ තොරතුරු: 🔹 සාලය (Living Area) 🛋️ 🔹 නිදන කාමර 03 ක් 🛏️ 🔹 කෑම කාමරය (Dining Room) 🍽️ 🔹 කුස්සි 02 ක් 🍳 🔹 බාත්රූම් 01 ක් 🚿 💰 මුළු මුදල: 15,000,000 / =(ලක්ෂ 15)
භූගෝලීය පිහිටීම
පළකරන්නා අමතන්න
සමාන දැන්වීම්

මානවිල ප්‍රදේශයෙන් විකිණීමට නිවාස

පර්චස් 15.5 ක කරාපිටිය ප්‍රදේශයෙන් විකිණීමට නිවාස
