12.8 Perches Houses for Sale in Akmeemana
Property Category: house-sale (SALE)
Status: ACTIVE in Sri Lanka
Price: LKR 20,000,000 (Negotiable)
Location: Akmeemana, Galle, Sri Lanka
Land Area: 12.8 perches
Description: 🏡 Two-Story House for Urgent Sale in Akmeemana, Galle! 💰 Total Price: LKR 20,000,000/- (20 Million / 200 Lakhs) - (Negotiable) 📍 Location & Access: 🏙️ Area: Kurunduwatta, Akmeemana, Galle 🏥 To Karapitiya Teaching Hospital: 10 minutes 🛣️ To Pinnaduwa Highway Interchange: 10 minutes 📐 Land Size: 📏 Extent: 12.8 Perches 🏠 House Details: 🛏️ Bedrooms: 4 🚿 Bathrooms: 2 🏛️ Condition: Fully completed two-story house ✨ Highlights: 🏦 Owned by a bank officer; clean, peaceful, and secure neighborhood 🚗 Extremely convenient location close to Karapitiya Hospital and the highway interchange, making it ideal for both residential living and investment
Canonical Source: https://propco.lk/listing/12-8-perches-houses-for-sale-in-akmeemana-434586
Portal: Propco.lk — Verified Sri Lankan Real Estate Marketplace

පර්චස් 12.8 ක අක්මීමන ප්‍රදේශයෙන් විකිණීමට නිවාස
දේපල විස්තර
විස්තරය
🏡 ගාල්ල, අක්මීමනින් දෙමහල් නිවසක් ඉක්මණින් විකිණීමට! 💰 සම්පූර්ණ මිල : 20,00,000 /= (ලක්ෂ 200) - (මිල ගණන් සාකච්ඡා කර ගත හැක) 📍 ස්ථානය සහ ප්‍රවේශය: 🏙️ ප්‍රදේශය: කුරුඳුවත්ත, අක්මීමන, ගාල්ල 🏥 කරාපිටිය ශික්ෂණ රෝහලට: විනාඩි 10 යි 🛣️ පින්නදූව අධිවේගී මාර්ග පිවිසුමට: විනාඩි 10 යි 📐 ඉඩමේ ප්‍රමාණය: 📏 ප්‍රමාණය: පර්චස් 12.8 🏠 නිවසේ විස්තර: 🛏️ නිදන කාමර: 4 යි 🚿 නාන කාමර (Bathrooms): 2 යි 🏛️ තත්ත්වය: සම්පූර්ණයෙන්ම වැඩ නිමකළ දෙමහල් නිවසක් ✨ විශේෂතා: 🏦 බැංකු නිලධාරිනියකට අයත් ඉතා පිරිසිදු, නිස්කලංක හා ආරක්ෂිත වටපිටාව 🚗 කරාපිටිය රෝහලට සහ අධිවේගී මාර්ගයට ඉතා ආසන්නයෙන් පිහිටීම නිසා පදිංචියට මෙන්ම ආයෝජනයටත් ඉතාමත් සුදුසුයි
භූගෝලීය පිහිටීම
පළකරන්නා අමතන්න
සමාන දැන්වීම්

මානවිල ප්‍රදේශයෙන් විකිණීමට නිවාස

පර්චස් 15 ක අක්මීමන ප්‍රදේශයෙන් විකිණීමට නිවාස

