Houses for Rent in Athurugiriya

Property Category: house-rent (RENT)

Status: ACTIVE in Sri Lanka

Price: LKR 70,000 (Negotiable)

Location: Athurugiriya, Colombo, Sri Lanka

Description: Fully Furnished Upper Floor for Rent in Athurugiriya! 🏠✨ ​📍 Location: Gajaba Mawatha, Close to Athurugiriya Town (Within sight of the bus route) 💰 Monthly Rent: Rs. 70,000/- (Price negotiable) ​✨ Key Features & Amenities: ✅ 02 Bedrooms 🛏️️ ✅ Bathroom, living room, and dining room 🍽️ ✅ Fully tiled interior 🧱 ✅ 02 Verandahs 🌅 ✅ Separate entrance gate 🚪 ✅ Parking space for 02 vehicles 🚗🚙 ✅ Ceilings completed in all rooms ✅ Includes furniture, washing machine, and refrigerator 🧺🧊 ​🚌 Nearby Main Bus Routes: 🚌 190 - Godagama - Pettah 🚌 138/4 - Athurugiriya (via Kottawa) - Pettah 🚌 697 - Kaduwela - Homagama

Canonical Source: https://propco.lk/listing/houses-for-rent-in-athurugiriya-822128

Portal: Propco.lk — Verified Sri Lankan Real Estate Marketplace

අතුරුගිරිය ප්‍රදේශයෙන් කුලියට දීමට නිවාස
විශාල කර බලන්න
නිවාස
70,000 / මසකටමිල සාකච්ඡා කළ හැක

අතුරුගිරිය ප්‍රදේශයෙන් කුලියට දීමට නිවාස

අතුරුගිරිය, කොළඹපළ කළේ:

දේපල විස්තර

වර්ගයනිවාස
දැන්වීම් වර්ගයකුලියට
ස්ථානයඅතුරුගිරිය, කොළඹ

විස්තරය

අතුරුගිරියෙන් අංගසම්පූර්ණ උඩුමහලක් කුලියට දීමට ඇත! 🏠✨ ​📍 ස්ථානය: අතුරුගිරිය නගරයට ආසන්නයේ, ගජබා මාවත (බස් මාර්ගය පෙනෙන දුරින්) 💰 මාසික කුලිය: රු. 70,000/- (මිල ගණන් සාකච්ඡා කරගත හැක) ​✨ විශේෂත්වයන් සහ පහසුකම්: ✅ නිදන කාමර 02 🛏️ ✅ නානකාමරය, සාලය සහ කෑම කාමරය 🍽️ ✅ ගේ ඇතුල සම්පූර්ණයෙන්ම ටයිල් කර ඇත 🧱 ✅ වැරන්ඩා 02 🌅 ✅ වෙනම පිවිසුම් ගේට්ටුව 🚪 ✅ වාහන 02ක් පාර්ක් කිරීමට ඉඩපහසුකම් 🚗🚙 ✅ සියලුම කාමර සඳහා සිවිලින් ගසා ඇත ✅ ගෘහ භාණ්ඩ, රෙදි සෝදන යන්ත්‍රයක් (Washing Machine) සහ ශීතකරණයක් (Refrigerator) සහිතයි 🧺🧊 ​🚌 ආසන්න ප්‍රධාන බස් මාර්ග: 🚌 190 - ගොඩගම - පිටකොටුව 🚌 138/4 - අතුරුගිරිය (කොට්ටාව හරහා) පිටකොටුව 🚌 697 - කඩුවෙල - හෝමාගම

භූගෝලීය පිහිටීම

Loading map...

දැන්වීමේ ක්‍රියාකාරිත්වය

මෙම දැන්වීමේ සජීවී නරඹුම් සහ ප්‍රතිචාර විස්තර

නැරඹුම්
12
අංකය පෙන්වීම්
0
දුරකථන ඇමතුම්
0
WhatsApp
0

මෙම දැන්වීම බෙදාගන්න

WhatsApp හෝ සමාජ මාධ්‍ය හරහා පහසුවෙන් බෙදාහරින්න

පළකරන්නා අමතන්න

දැන්වීම්කරු
H.M.P.Herath
ගනුදෙනු කිරීමට පෙර කරුණාකර විස්තර හොඳින් කියවන්න. කිසිවිටෙකත් අත්තිකාරම් මුදල් මාර්ගගතව නොයවන්න.

තවත් දේපල

දැන්වීම්කරුH.M.P.Herath