Land for sale in Homagama
Property Category: house-sale (SALE)
Status: ACTIVE in Sri Lanka
Price: LKR 950,000 (Negotiable)
Location: Homagama, Colombo, Sri Lanka
Land Area: 14 perches
Description: Call for more details
Canonical Source: https://propco.lk/listing/land-for-sale-in-homagama-920205
Portal: Propco.lk — Verified Sri Lankan Real Estate Marketplace

හෝමාගම නගරය ආසන්නයෙන් අගනා බිම් කොටසක් විකිණීමට...
දේපල විස්තර
විස්තරය
🏡ගමෙන් නගරයට එන, කොළඹින් ඉඩමක් හොයන ඔබට වටිනා ආයෝජනයක්. හෝමාගම නගරය ආසන්නයෙන් අගනා බිම් කොටසක් විකිණීමට... ✔️පර්චස් 14ක ඉඩම ✔️අඩි 12ක පුලුල් පිවිසුම් මාර්ගය ✔️නිරවුල් ඔප්පු ✔️නිවාස ඉදිකිරීම සඳහා සුදුසු සාමකාමි වටපිටාව ✔️හෝමාගම නගරයට 2km දුරින් ✔️කොට්ටාව නගරයට විනාඩි 10ක දුරින් ✔️හයිලෙවල් පාරට 1km දුරින් ✔️කොට්ටාව අධිවේගී පිවිසුමට විනාඩි 10ක දුරින් ✔️ප්‍රධාන පාසල්, සුපිරි වෙළදසැල්, පොදු ප්‍රවාහනයට ආසන්නයෙන් ------------------------------------- 📌 ගැනුම්කරුවන්ට පමණයි 🚫 Brokers / අතරමැදියන්ගෙන් විමසීමෙන් වළකින්න. මිල ගනන් සාකච්ඡා කරගත හැක ☎️0743768814
භූගෝලීය පිහිටීම
පළකරන්නා අමතන්න
සමාන දැන්වීම්
