45 Perches Houses for Sale in Habarakada
Property Category: house-sale (SALE)
Status: ACTIVE in Sri Lanka
Price: LKR 850,000 (Negotiable)
Location: Habarakada, Colombo, Sri Lanka
Land Area: 45 perches
Description: 🌿 Valuable 45-Perch Land with House for Immediate Sale in Homagama – Habarakada! 🏡 A valuable plot of land with a house and various crops, located in a peaceful environment on the 698 bus route in Habarakada, Homagama (Colombo District), is available for immediate sale. 📜 Key Details: 📐 Land Extent: 45 Perches (with house) 💰 Price: Rs. 850,000 (LKR 8.5 Lakhs) per perch 📜 Title: Clear deeds with required approvals 💧⚡ Utilities & Features: 💧 Well water facility available 🌊 Safe environment with no risk of flooding 🥥 Cultivated with coconut, pepper, banana, and various fruit crops 🏠 Highly suitable peaceful neighborhood for residential living 📍 Location & Accessibility: 🚌 Direct access to the 698 bus route 🛣️ 7 km to the Athurugiriya Highway Interchange 🏙️ 5 km to Homagama Town
Canonical Source: https://propco.lk/listing/45-perches-houses-for-sale-in-habarakada-482028
Portal: Propco.lk — Verified Sri Lankan Real Estate Marketplace

පර්චස් 45 ක හබරකඩ ප්‍රදේශයෙන් විකිණීමට නිවාස
දේපල විස්තර
විස්තරය
🌿 හෝමාගම – හබරකඩින් පර්චස් 45ක ඉඩම සහ නිවස වහාම විකිණීමට! 🏡 කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම, හබරකඩ 698 බස් මාර්ගයේ පිහිටි, නිදහස් පරිසරයක සියලුම වගාවන් සහිත අගනා ඉඩම සහ නිවස වහාම විකිණීමට ඇත. 📜 ප්‍රධාන විස්තර: 📐 ඉඩමේ ප්‍රමාණය: පර්චස් 45 (නිවස සහිතයි) 💰 මිල: පර්චසයක් රු. 850,000/- (ලක්ෂ 8.5 යි) 📜 ඔප්පු: පිරිසිදු නිරවුල් ඔප්පු (අනුමැතිය සහිතයි) 💧⚡ පහසුකම් සහ විශේෂතා: 💧 ලිං ජල පහසුකම් 🌊 ගංවතුර අවදානමෙන් තොර ආරක්ෂිත පරිසරය 🥥 ඉඩම තුළ පොල්, ගම්මිරිස්, කෙසෙල් සහ විවිධ පළතුරු වර්ග වගා කර ඇත 🏠 පදිංචියට ඉතාමත් සුදුසු නිස්කලංක වටපිටාව 📍 පිහිටීම සහ ප්‍රවේශය: 🚌 698 බස් මාර්ගයට සෘජුවම ප්‍රවේශය 🛣️ අතුරුගිරිය අධිවේගී පිවිසුමට කි.මී. 7යි 🏙️ හෝමාගම නගරයට කි.මී. 5යි.
භූගෝලීය පිහිටීම
පළකරන්නා අමතන්න
සමාන දැන්වීම්
