Houses for Sale in Nalanda
Property Category: house-sale (SALE)
Status: ACTIVE in Sri Lanka
Price: LKR 9,000,000 (Negotiable)
Location: Nalanda, Matale, Sri Lanka
Land Area: 20 perches
Description: 🏡 Two-Story House with Paddy Field for Urgent Sale in Nalanda, Matale! (Includes Furniture) 💰 Total Price: LKR 9,000,000/- (Negotiable) 📍 Location & Access: 🏙️ Town: Nalanda (Matale District) 🛣️ Access Road: Via Hunganwela - Melpitiya Road 🚗 Distance to Main Road: 1.5 km to the A9 Matale - Dambulla Main Road 📐 Land & Paddy Field Size: 🏡 House Plot: 20 Perches 🌾 Paddy Field: 1/2 Acre (0.5 Acres) 🏠 House Details: 🛏️ Bedrooms: 6 🛋️ Living Rooms: 2 🚿 Bathrooms: 2 🍳 Kitchen: 1 🚘 Garage: 1 🪑 Special Feature: Sold complete with all furniture 🌾 Peaceful environment, ideal for residential living as well as agricultural or residential investment!
Canonical Source: https://propco.lk/listing/houses-for-sale-in-nalanda-191646
Portal: Propco.lk — Verified Sri Lankan Real Estate Marketplace

නාලන්ද ප්‍රදේශයෙන් විකිණීමට නිවාස
දේපල විස්තර
විස්තරය
🏡 මාතලේ - නාලන්දෙන් කුඹුරක් සහිත දෙමහල් නිවසක් ඉක්මණින් විකිණීමට! (ලී බඩු/ගෘහ භාණ්ඩ සමඟම) 💰 සම්පූර්ණ මිල: 9,000,000 /= - (මිල ගණන් සාකච්ඡා කර ගත හැක) 📍 ස්ථානය හා ප්‍රවේශය: 🏙️ නගරය: නාලන්ද (මාතලේ දිස්ත්‍රික්කය) 🛣️ ප්‍රවේශ මාර්ගය: හුංගන්වෙල - මැල්පිටිය පාරෙන් 🚗 ප්‍රධාන පාරට ඇති දුර: A9 මාතලේ - දඹුල්ල ප්‍රධාන පාරට කි.මී. 1.5 යි (1 1/2 km) 📐 ඉඩම සහ කුඹුරේ ප්‍රමාණය: 🏡 නිවස සහිත ඉඩම: පර්චස් 20 යි 🌾 කුඹුරු ඉඩම: අක්කර 1/2 යි (අක්කර බාගයයි) 🏠 නිවසේ විස්තර: 🛏️ කාමර: 6 යි 🛋️ සාල: 2 යි 🚿 නාගරික / නාන කාමර: 2 යි 🍳 කුස්සිය (Kitchen): 1 යි 🚘 ගරාජය (Garage): 1 යි 🪑 විශේෂත්වය: සියලුම ලී බඩු සහ ගෘහ භාණ්ඩ (Furniture) සමඟම විකුණනු ලැබේ. 🌾 පදිංචියට මෙන්ම කෘෂිකාර්මික හා නේවාසික ආයෝජනයකට ඉතාමත් සුදුසු නිස්කලංක වටපිටාව!
භූගෝලීය පිහිටීම
පළකරන්නා අමතන්න
සමාන දැන්වීම්

පර්චස් 70 ක මාතලේ ප්‍රදේශයෙන් විකිණීමට නිවාස

