29 Perches Houses for Sale in Galewela

Property Category: house-sale (SALE)

Status: ACTIVE in Sri Lanka

Price: LKR 20,000,000 (Negotiable)

Location: Galewela, Matale, Sri Lanka

Land Area: 29 perches

Description: ​🏡 Valuable Property with 2 Beautiful Houses on the Same Land for Urgent Sale Near Galewala Town! 📍 ​A valuable investment for your family's future! A 29-perch land with 2 houses, located in a peaceful and secure environment very close to Galewala town, is available for urgent sale. ​📍 Location: Near Bambawa Temple, Galewala Town (Facing the Main Road) 📐 Land Size: 29 Perches 🏙️️ Distance to Town: 1 km to Galewala Town 💰 Expected Price: LKR 20 Million (LKR 20,000,000 / 200 Lakhs – Price negotiable) ​🏠 House 01 (Spacious Fully-Facilitated House): ​🛏️ 4 Bedrooms ​🛋️ Living Room & Dining Area ​🍳 Indoor & Outdoor Kitchens (2 Kitchens) ​🚿 1 Indoor Bathroom & 1 Outdoor Bathroom ​🏡 Large Verandah ​🎨 Fully tiled and ceiling fitted throughout (Single-story house) ​🏠 House 02 (Recently Built Modern House): ​🛏️ 2 Bedrooms ​🛋️ Living Room & Kitchen ​🚿 1 Bathroom ​🎨 Fully tiled and ceiling fitted throughout (Single-story house) ​✨ Other Property Amenities & Highlights: ​🚗 Dedicated parking area and large courtyard ​🧱 Fully boundary-fenced (Airport mesh fence) with a gate ​⚡💧 Electricity and water facilities connected to both houses ​🌿 Safe environment with no risk of natural disasters ​👨‍👩‍👧‍👦 Highly suitable for a large family, separate living for two family units, or living in one house while generating rental income from the other!

Canonical Source: https://propco.lk/listing/29-perches-houses-for-sale-in-galewela-459936

Portal: Propco.lk — Verified Sri Lankan Real Estate Marketplace

පර්චස් 29 ක ගලේවෙල ප්‍රදේශයෙන් විකිණීමට නිවාස
විශාල කර බලන්න
නිවාස
20,000,000මිල සාකච්ඡා කළ හැක

පර්චස් 29 ක ගලේවෙල ප්‍රදේශයෙන් විකිණීමට නිවාස

ගාලේවෙල, මාතලේපළ කළේ:

දේපල විස්තර

වර්ගයනිවාස
දැන්වීම් වර්ගයවිකිණීමට
ස්ථානයගාලේවෙල, මාතලේ
ඉඩමේ ප්‍රමාණය29 පර්චස්

විස්තරය

​🏡ගලේවෙල නගරයට ආසන්නව එකම ඉඩමක අලංකාර නිවාස 2ක් ඉක්මනින් විකිණීමට! 📍✨ ​ඔබගේ පවුලේ අනාගතයට වටිනා ආයෝජනයක්! ගලේවෙල නගරයට ඉතා ආසන්නයෙන්, නිස්කලංක හා ආරක්ෂිත පරිසරයක පිහිටි පර්චස් 29ක ඉඩම සහ නිවාස 2ක් ඉක්මනින් විකිණීමට ඇත. ​📍 ස්ථානය: ගලේවෙල නගරයේ බම්බාව පන්සල අසල (ප්‍රධාන මාර්ගයට මුහුණලා) 📐 ඉඩමේ ප්‍රමාණය: පර්චස් 29 🏙️ නගරයට ඇති දුර: ගාලේවෙල නගරයට කි.මී. 1යි 💰 විකුණුම් මිල: රුපියල් මිලියන 20යි (ලක්ෂ 200යි - මිල ගණන් සාකච්ඡා කරගත හැක) ​🏠 නිවස 01 (ඉඩකඩ සහිත සම්පූර්ණ පහසුකම් සහිත නිවස): ​🛏️ කාමර 04 ​🛋️ සාලය සහ කෑම කාමරය ​🍳 ඇතුළත සහ පිටත මුළුතැන්ගෙය (Kitchen 02) ​🚿 ඇතුළත Bathroom 01 සහ පිටත Bathroom 01 ​🏡 විශාල වැරන්ඩාව ​🎨 මුළු නිවසම ටයිල් කර, සිවිලිම් ගසා ඇත (තනි තට්ටුවේ නිවස) ​🏠 නිවස 02 (ලඟදීම ඉදි කරන ලද නවීන නිවස): ​🛏️ කාමර 02 ​🛋️ සාලය සහ මුළුතැන්ගෙය ​🚿 Bathroom 01 ​🎨 මුළු නිවසම ටයිල් කර, සිවිලිම් ගසා ඇත (තනි තට්ටුවේ නිවස) ​✨ ඉඩමේ ඇති අනෙකුත් පහසුකම් & විශේෂත්වයන්: ​🚗 වාහන නැවැත්වීම සඳහා වෙනම ස්ථානයක් සහ විශාල මිදුල ​🧱 සම්පූර්ණ ඉඩම වටා ආරක්ෂිත වැටක් (Airport දැල් සහිත) සහ ගේට්ටුව ​⚡💧 නිවාස දෙකටම විදුලිය සහ ජල පහසුකම් ​🌿 ආපදා අවදානම් නැති ආරක්ෂිත පරිසරය ​👨‍👩‍👧‍👦 විශාල පවුලකට, පවුලේ සාමාජිකයන් දෙදෙනෙකුට වෙන වෙනම පදිංචියට හෝ එක් නිවසක පදිංචි වී අනෙක් නිවසින් කුලී ආදායමක් (Rental Income) ලබා ගැනීමට ඉතා සුදුසුයි!

භූගෝලීය පිහිටීම

Loading map...

දැන්වීමේ ක්‍රියාකාරිත්වය

මෙම දැන්වීමේ සජීවී නරඹුම් සහ ප්‍රතිචාර විස්තර

නැරඹුම්
0
අංකය පෙන්වීම්
0
දුරකථන ඇමතුම්
0
WhatsApp
0

මෙම දැන්වීම බෙදාගන්න

WhatsApp හෝ සමාජ මාධ්‍ය හරහා පහසුවෙන් බෙදාහරින්න

පළකරන්නා අමතන්න

දැන්වීම්කරු
Contact
ගනුදෙනු කිරීමට පෙර කරුණාකර විස්තර හොඳින් කියවන්න. කිසිවිටෙකත් අත්තිකාරම් මුදල් මාර්ගගතව නොයවන්න.

තවත් දේපල

දැන්වීම්කරුContact