8 Perches Houses for Sale in Beliatta
Property Category: house-sale (SALE)
Status: ACTIVE in Sri Lanka
Price: LKR 14,000,000 (Negotiable)
Location: Beliatta, Matara, Sri Lanka
Land Area: 8 perches
Description: ✨ Two-story house and land for sale in the Beliatta area ✨ 🏡 Land & House Details: Land Size: 8 Perches Price : 14,000,000/= Location: Facing the main Matara Road Utilities: Tap water and three-phase electricity installed 🏢 House Structure (Half Completed): Ground Floor (1,394 sq. ft.): Living Room, Visitors Room, Dining Room, Bathroom, Kitchen, Worship Area Second Floor (1,200 sq. ft.): 3 Bedrooms with attached bathrooms and TV Lobby Third Floor: Open Terrace 📍 Conveniences & Distances: 🚗 To Beliatta Town: 02 minutes 🛣️ To Highway Interchange: 05 minutes 🚆 To Beliatta Railway Station: 02 minutes 🏖️ To Tangalle Town: 10 minutes 🏦 All government/private banks and main schools nearby!
Canonical Source: https://propco.lk/listing/8-perches-houses-for-sale-in-beliatta-932751
Portal: Propco.lk — Verified Sri Lankan Real Estate Marketplace

පර්චස් 8 ක බෙලිඅත්ත ප්‍රදේශයෙන් විකිණීමට නිවාස
දේපල විස්තර
විස්තරය
✨ බෙලිඅත්ත ප්‍රදේශයේ විකිණීමට ඇති දෙමහල් නිවස හා ඉඩම ✨ 🏡 ඉඩම සහ නිවසේ විස්තර: ඉඩම: පර්චස් 08 යි මිල : 14,000,000/= මාතර ප්‍රධාන පාරට මුහුණලා පිහිටා ඇත. නල ජලය සහ තෙකලා විදුලිය සහිතයි. 🏢 නිවසේ ව්‍යුහය (අඩක් නිමකල): පහත මහල (1394 sqft): Living Room, Visitors Room, Dining Room, Bathroom, Kitchen, Worship Area දෙවන මහල (1200 sqft): Attached bathrooms සහිත නිදන කාමර 3ක් සහ TV Lobby එක තෙවන මහල: Open Terrace 📍 පහසුකම් සහ දුර ප්‍රමාණයන්: 🚗 බෙලිඅත්ත නගරයට: මිනිත්තු 02 🛣️ අධිවේගී පිවිසුම් මාර්ගයට: මිනිත්තු 05 🚆 බෙලිඅත්ත දුම්රිය ස්ථානයට: මිනිත්තු 02 🏖️ තංගල්ල නගරයට: මිනිත්තු 10 🏦 සියලුම රාජ්‍ය හා පෞද්ගලික බැංකු සහ ප්‍රධාන පාසල් නුදුරින්ම!
භූගෝලීය පිහිටීම
පළකරන්නා අමතන්න
සමාන දැන්වීම්

පර්චස් 55 ක මාලිම්බඩ ප්‍රදේශයෙන් විකිණීමට නිවාස

පර්චස් 20 ක මාතර ප්‍රදේශයෙන් විකිණීමට නිවාස

