6 Perches House for Sale in Matara

Property Category: house (SALE)

Status: ACTIVE in Sri Lanka

Price: LKR 1,500,000 (Negotiable)

Location: Matara, Matara, Sri Lanka

Land Area: 6 perches

Description: 🏡 Valuable Two-Story House for Urgent Sale in Beddegama, Walgama – Matara ✨ ​A valuable two-story house located in a highly peaceful and quiet residential environment near the Matara town limits is available for sale at a very reasonable price. This is an ideal opportunity for a family targeting major schools or for an investment! ​📍 Location and Access: ​Matara – Walgama, Beddegama ​Very close to the Kotikagoda Rajamaha Viharaya ​Very easy access to leading schools in the town, including Rahula College, Matara ​12-foot wide access road (Cars and vans can easily travel) ​🏡 House Details: ​Ground Floor: 💯 ​3 Bedrooms ​Spacious Living Room ​Kitchen ​Bathroom ​Ground floor is completely tiled ​Upper Floor: ​2 Bedrooms ​Kitchen and Balcony (Opportunity to complete according to your preference) ​Other Amenities: ​Yard with parking space ​Boundary wall with gate for security ​Pipe-borne water and electricity connections ​Clear freehold deeds (Sinnakkara) ​📐 Land Size: 6 Perches 💰 Price: LKR 11.5 Million (115 Lakhs) – Negotiable

Canonical Source: https://propco.lk/listing/6-perches-house-for-sale-in-matara-960989

Portal: Propco.lk — Verified Sri Lankan Real Estate Marketplace

පර්චස් 6 ක මාතර ප්‍රදේශයෙන් විකිණීමට නිවාස
විශාල කර බලන්න
නිවාස
1,500,000මිල සාකච්ඡා කළ හැක

පර්චස් 6 ක මාතර ප්‍රදේශයෙන් විකිණීමට නිවාස

මාතර, මාතරපළ කළේ: අංකය: OV8ZU8

දේපල විස්තර

වර්ගයනිවාස
දැන්වීම් වර්ගයවිකිණීමට
ස්ථානයමාතර, මාතර
ඉඩමේ ප්‍රමාණය6 පර්චස්

විස්තරය

🏡 මාතර - වල්ගම, බැද්දේගම අගනා දෙමහල් නිවසක් ඉක්මනින් විකිණීමට ඇත ✨ මාතර නගර සීමාවට ආසන්නව, අතිශය නිදහස් හා නිස්කලංක නේවාසික පරිසරයක පිහිටි අගනා දෙමහල් නිවසක් ඉතාම සාධාරණ මිලකට විකිණීමට ඇත. ප්‍රධාන පාසල් ඉලක්ක කරගත් පවුලකට හෝ ආයෝජනයකට කදිම අවස්ථාවකි! ​📍 පිහිටීම සහ ප්‍රවේශය: 👉​මාතර - වල්ගම, බැද්දේගම 👉​කොටිකාගොඩ රජමහා විහාරයට ඉතාම නුදුරින් 👉​මාතර රාහුල විද්‍යාලය ඇතුළු නගරයේ ප්‍රධාන පාසල් වලට ඉතා පහසුවෙන් ළඟාවිය හැක ​අඩි 12ක පුළුල් පිවිසුම් මාර්ගය (Car / Van පහසුවෙන් ධාවනය කළ හැක ​🏡 නිවසේ විස්තර: පහත මාලය: 💯 ➡️ ​නිදන කාමර 3 ​ඉඩකඩ සහිත සාලය ➡️ ​මුළුතැන්ගෙය (Kitchen) ➡️ ​නාන කාමරය (Bathroom) ➡️ ​පහත මාලය සම්පූර්ණයෙන්ම ටයිල් කර නිමවා ඇත 👉 උඩුමහල: ➡️ ​නිදන කාමර 2 🤍 ​මුළුතැන්ගෙය සහ බැල්කනිය (ඔබේ රුචිකත්වය පරිදි නිමවා ගැනීමේ පහසුකම සහිතයි) 🤍 ​වාහන නැවැත්වීමේ ඉඩකඩ සහිත මිදුල ​ආරක්ෂිත වටතාප්ප සහ ගේට්ටුව 🤍 ​නල ජලය සහ විදුලිය පහසුකම් ​සින්නක්කර නිරවුල් ඔප්පු (Clear Deeds) 📐 ඉඩමේ ප්‍රමාණය: පර්චස් 6 💰 මිල: රු. ලක්ෂ 115/= (සාකච්ඡා කරගත හැක)

භූගෝලීය පිහිටීම

මාතර, මාතර

පළකරන්නා අමතන්න

දැන්වීම්කරු
Contact
ගනුදෙනු කිරීමට පෙර කරුණාකර විස්තර හොඳින් කියවන්න. කිසිවිටෙකත් අත්තිකාරම් මුදල් මාර්ගගතව නොයවන්න.

තවත් දේපල

AdvertiserContact