72 Perches Houses for Sale in Walasmulla
Property Category: house-sale (SALE)
Status: ACTIVE in Sri Lanka
Price: LKR 18,000,000 (Negotiable)
Location: Walasmulla, Hambantota, Sri Lanka
Land Area: 72 perches
Description: Excellent houses & villas for sale in a highly residential neighborhood in Walasmulla, Hambantota. • Price: 18,000,000 • Size: 72 perches • Clear titles and docs. • Perfect investment opportunity. • 150m to the Walasmulla main road | 1.3km to Walasmulla town • Electricity and pipe-borne water available •Ideal for commercial/building construction (Suitable for renting out as a house or partitioning into separate units)
Canonical Source: https://propco.lk/listing/72-perches-houses-for-sale-in-walasmulla-754366
Portal: Propco.lk — Verified Sri Lankan Real Estate Marketplace

පර්චස් 72 ක වලස්මුල්ල ප්‍රදේශයෙන් විකිණීමට නිවාස
දේපල විස්තර
විස්තරය
හම්බන්තොට දිස්ත්‍රික්කයේ වළස්මුල්ල පිහිටි විශිෂ්ට නිවාස සහ විලාක් විකිණීමට ඇත. • මිල: 18,000,000 • ප්‍රමාණය: පර්චස් 72 • නිරවුල් ඔප්පු සහිතයි. • එකම ඉඩමෙ නිවාස 2ක පිහිටා ඇත. • වලස්මුල්ල - ප්‍රධාන මාර්ගයට 150m.. වලස්මුල්ල නගරයට 1.3km • ජලය හා විදුලිය සහිතයි .. • ( එක නිවසක් බදු දීමට හෝ නිවස බෙදා වෙනකර දීමට හැකිය..ගොඩනැගිලි ඉදිකිරීමට සුදුසුයි)
භූගෝලීය පිහිටීම
පළකරන්නා අමතන්න
සමාන දැන්වීම්
