25 Perches Houses for Sale in Tangalla

Property Category: house-sale (SALE)

Status: ACTIVE in Sri Lanka

Price: LKR 17,500,000 (Negotiable)

Location: Tangalla, Hambantota, Sri Lanka

Land Area: 25 perches

Description: 🏡 Two-Story House and Land for Urgent Sale! 🚨 (Tangalle - Polommaruwa) ​Beautiful two-story house located in a peaceful and quiet environment surrounded by all urban amenities, available for immediate sale due to financial urgency. 🤩✨ ​📑 Property & House Details: ​📐 Land Extent: 25 Perches (Fully parapet-walled with gates) ​🛏️ Bedrooms: 05 ​🚿 Bathrooms: 02 (Ground floor and First floor) ​🍽️ Kitchen ​🛋️ Spacious Living Area ​⚡ Electricity and Water connections available ​📜 Legal & Documentation: ​📜 Clear Deed (Sinnakkara) ​🏛️ Approved Building Plan (Tangalle Pradeshiya Sabha) ​🏦 Clear deeds eligible for Bank Loans ​📍 Location & Nearby Amenities: ​🛣️ To Beliatta - Tangalle Main Road: 750 m ​🏫 To Leeds International School: 900 m ​🏥 To Southern Hospital: 1.3 km ​🏙️ To Tangalle Town: 1.8 km ​🌊 To Polommaruwa Wewa (Tank): 100 m ​🎒 To Polommaruwa School: Walking distance ​🛒 Supermarkets & Channeling Centers nearby! ​💰 Price: 17,500,000 (Negotiable)

Canonical Source: https://propco.lk/listing/25-perches-houses-for-sale-in-tangalla-979787

Portal: Propco.lk — Verified Sri Lankan Real Estate Marketplace

පර්චස් 25 ක තංගල්ල ප්‍රදේශයෙන් විකිණීමට නිවාස
විශාල කර බලන්න
නිවාස
17,500,000මිල සාකච්ඡා කළ හැක

පර්චස් 25 ක තංගල්ල ප්‍රදේශයෙන් විකිණීමට නිවාස

තංගල්ල, හම්බන්තොටපළ කළේ:

දේපල විස්තර

වර්ගයනිවාස
දැන්වීම් වර්ගයවිකිණීමට
ස්ථානයතංගල්ල, හම්බන්තොට
ඉඩමේ ප්‍රමාණය25 පර්චස්

විස්තරය

🏡 දෙමහල් නිවසක් සහ ඉඩමක් ඉතා ඉක්මනින් විකිණීමට! 🚨 (තංගල්ල - පොලොම්මාරුව) ​සියලුම නාගරික පහසුකම්වලට මැදිව, නිදහස් හා සාමකාමී වටපිටාවක පිහිටි අලංකාර දෙමහල් නිවස, මුදල් හදිස්සියක් නිසා ඉතා ඉක්මනින් විකිණීමට ඇත. 🤩✨ ​📑 ඉඩමේ සහ නිවසේ විස්තර: ​📐 ඉඩමේ ප්‍රමාණය: පර්චස් 25 (වටතාප්ප සහ ගේට්ටු දමා ඇත) ​🛏️ නිදන කාමර: 05 ​🚿 නාන කාමර: 02 (පළමු මහලේ සහ දෙවන මහලේ) ​🍽️ කුස්සිය ​🛋️ විශාල සාලය ​⚡ විදුලිය සහ ජල පහසුකම් සහිතයි ​📜 නෛතික සහ ලියකියවිලි: ​📜 සින්නක්කර නිරවුල් ඔප්පු ​🏛️ තංගල්ල ප්‍රාදේශීය සභාවේ අනුමත නිවාස සැලසුම (Approved Plan) ​🏦 බැංකු ණය (Bank Loans) පහසුවෙන් ලබාගත හැක ​📍 ස්ථානීය වැදගත්කම සහ වටපිටාව: ​🛣️ බෙලිඅත්ත - තංගල්ල ප්‍රධාන පාරට: 750m ​🏫 ලීඩ්ස් ජාත්‍යන්තර පාසලට: 900m ​🏥 සදර්න් Hospital එකට: 1.3 Km ​🏙️ තංගල්ල නගරයට: 1.8 Km ​🌊 පොලොම්මාරුව වැවට: 100m ​🎒 පොලොම්මාරුව පාසලට: ඇවිදින දුරින් ​🛒 සුපිරි වෙළෙඳසැල් සහ Channel Center පහසුකම් ආසන්නයෙන්ම! ​💰 මිල: 17,500,000 (මිල ගණන් සාකච්ඡා කරගත හැක)

භූගෝලීය පිහිටීම

Loading map...

දැන්වීමේ ක්‍රියාකාරිත්වය

මෙම දැන්වීමේ සජීවී නරඹුම් සහ ප්‍රතිචාර විස්තර

නැරඹුම්
5
අංකය පෙන්වීම්
0
දුරකථන ඇමතුම්
0
WhatsApp
0

මෙම දැන්වීම බෙදාගන්න

WhatsApp හෝ සමාජ මාධ්‍ය හරහා පහසුවෙන් බෙදාහරින්න

පළකරන්නා අමතන්න

දැන්වීම්කරු
Contact
ගනුදෙනු කිරීමට පෙර කරුණාකර විස්තර හොඳින් කියවන්න. කිසිවිටෙකත් අත්තිකාරම් මුදල් මාර්ගගතව නොයවන්න.

සමාන දැන්වීම්

පර්චස් 72 ක වලස්මුල්ල ප්‍රදේශයෙන් විකිණීමට නිවාස

පර්චස් 72 ක වලස්මුල්ල ප්‍රදේශයෙන් විකිණීමට නිවාස

වළස්මුල්ල, හම්බන්තොටනිවාසසෘජු හිමිකරු
18,000,000
මිල සාකච්ඡා කළ හැක

තවත් දේපල

දැන්වීම්කරුContact