60 Perches Bare Land for Sale in Anuradhapura
Property Category: house-sale (SALE)
Status: ACTIVE in Sri Lanka
Price: LKR 4,500,000 (Negotiable)
Location: Anuradhapura, Anuradhapura, Sri Lanka
Land Area: 60 perches
Description: 🏡✨ Valuable 60 Perch Land with 2 Half-Built Houses for Quick Sale in Anuradhapura! ✨🏡 Due to an urgent financial need, a highly valuable land with all amenities and 2 partially completed houses, located just 6 km from Anuradhapura town, is available for immediate sale. (Can also be purchased as separate 20-perch lots if required!) 📍 Location & Proximity: District: Anuradhapura 📌 Area: Anuradhapura (Samagi Mawatha) Just 6 km to Anuradhapura town 🏙️ 📐 Land Extent & Natural Environment: Total Land Extent: 60 Perches 🌳 Bountiful property featuring 16 bearing coconut trees, 01 jackfruit tree, 01 breadfruit tree, ambarella, mango, guava, and mustard plants 🥥🥭 Peaceful and safe surrounding environment 🛡️ 🏠 Building Details: Includes 02 partially completed houses 🏡🏡 💰 Price & Terms: Total Price: LKR 4,500,000/- (45 Lakhs) 💵 Special Offer: Opportunity to clear and purchase as individual 20-perch land plots! 📐 Urgent sale due to money requirement 🚨 📞 Genuine Buyers Only (No Brokers Needed):
Canonical Source: https://propco.lk/listing/60-perches-bare-land-for-sale-in-anuradhapura-381326
Portal: Propco.lk — Verified Sri Lankan Real Estate Marketplace

පර්චස් 60 ක අනුරාධපුරය ප්‍රදේශයෙන් විකිණීමට ඇති ඉඩම
දේපල විස්තර
විස්තරය
🏡✨ අනුරාධපුරයෙන් අඩක් නිමකළ නිවාස 2ක් සමග වටිනා පර්චස් 60ක ඉඩමක් ඉක්මනින් විකිණීමට! ✨🏡 මුදල් හදිසියක් බැවින් අනුරාධපුර නගරයට කිලෝමීටර 6ක් පමණක් දුරින්, සියලුම පහසුකම් සහිත ඉතාමත් වටිනා ඉඩමක් සහ අඩක් නිමකළ නිවාස 2ක් වහාම විකිණීමට ඇත. (අවශ්‍ය නම් පර්චස් 20 බැගින් කොටස් වශයෙන්ද ලබාගත හැක!) 📍 ස්ථානය සහ පිහිටීම: දිස්ත්‍රික්කය: අනුරාධපුර 📌 ප්‍රදේශය: අනුරාධපුර (සමගි මාවත) අනුරාධපුර නගරයට 6 km යි 🏙️ 📐 ඉඩමේ ප්‍රමාණය සහ ස්වාභාවික පරිසරය: මුළු ඉඩම: පර්චස් 60 යි 🌳 පලබර පොල් ගස් 16ක්, කොස් ගසක්, දෙල් ගසක්, ඇඹරැල්ලා, අඹ සහ පේර ඇතුළු වටිනා පලතුරු ගස් රැසකින් සමන්විතයි 🥥🥭 නිශ්ශබ්ද හා ආරක්ෂිත වටපිටාව 🛡️ 🏠 ගොඩනැගිලි විස්තර: අඩක් නිම කරන ලද නිවාස 02 ක් සහිතයි 🏡🏡 💰 මිල සහ කොන්දේසි: සම්පූර්ණ මිල: රුපියල් ලක්ෂ 45 යි (රු. 4,500,000/-) 💵 විශේෂ පහසුකම: පර්චස් 20 ක බිම් කොටස් වශයෙන්ද නිරවුල්ව ලබා ගැනීමේ පහසුව ඇත! 📐 මුදල් හදිසියක් මත ඉක්මනින් විකිණීමට 🚨 📞 ගැනුම්කරුවන් පමණක් අමතන්න (බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි):
භූගෝලීය පිහිටීම
පළකරන්නා අමතන්න
සමාන දැන්වීම්
