15 Perches Houses for Sale in Mihintale
Property Category: house-sale (SALE)
Status: ACTIVE in Sri Lanka
Price: LKR 4,300,000 (Negotiable)
Location: Mihintale, Anuradhapura, Sri Lanka
Land Area: 15 perches
Description: 🏡 House and Land for Sale in Doramad murder / Doramadalawa! 🏡 Here is a great opportunity to own your dream home in a peaceful and convenient environment! ✨ 📍 Location & Accessibility: 🏫 100m to Doramadalawa Bank of Ceylon (BOC) and Temple 🏙️ 5km to Rambewa town 🛕 5km to Mihintale 🏛️ 13km to Anuradhapura city 🏡 Property Details: 📐 Land Extent: 15 Perches 🛏️ Bedrooms: 2 🍽️ Dining room & Kitchen 🛁 Bathroom: 1 ⚡ Electricity connection available 🚰 Water supply available 📜 Clear Freehold Title (Sinnakkara) 💰 Price: 4,300,000 /=
Canonical Source: https://propco.lk/listing/15-perches-houses-for-sale-in-mihintale-025924
Portal: Propco.lk — Verified Sri Lankan Real Estate Marketplace

පර්චස් 15 ක මිහින්තලය ප්‍රදේශයෙන් විකිණීමට නිවාස
දේපල විස්තර
විස්තරය
🏡 දොරමඩලාවෙන් මනරම් නිවසක් සහිත අගනා ඉඩමක් විකිණීමට ඇත 🏡 ඔබේ සිහින නිවහන සාමකාමී, පහසුකම් පිරි පරිසරයකින් ලබා ගැනීමට මෙන්න හොඳම අවස්ථාවක්! ✨ 📍 ස්ථානය සහ ප්‍රවේශය: 🏫 දොරමඩලාව ලංකා බැංකුවට සහ පන්සලට 100m යි 🏙️ රඹැව නගරයේ සිට 5km යි 🛕 මිහින්තලයට 5km යි 🏛️ අනුරාධපුර නගරයට 13km යි 🏡 නිවසේ සහ ඉඩමේ තොරතුරු: 📐 ඉඩම: පර්චස් 15 යි 🛏️ නිදන කාමර: 2 යි 🍽️ කෑම කාමරය සහ කුස්සිය 🛁 බාත්රූම්: 1 යි ⚡ විදුලිය: සම්බන්ධ කර ඇත 🚰 ජලය: පහසුකම් ඇත 📜 ඔප්පු: නිරවුල් සින්නක්කර ඔප්පු 💰 මිල: රු. ලක්ෂ 43 යි (4,300,000/-)
