5 Acres Bare Land for Sale in Udatalawinna
Property Category: bare-land (LANDS)
Status: ACTIVE in Sri Lanka
Price: LKR 40,000,000 (Negotiable)
Location: Udatalawinna, Kandy, Sri Lanka
Land Area: 5 acres
Description: 🏡 Prime 5-Acre Fertile Land for Immediate Sale in Udathalawinna, Kandy! 🌿✨ A magnificent 5-acre property located close to the Udathalawinna town, featuring cultivated vegetables, natural flowers, and complete infrastructure is available for immediate sale! 📍🌸🌾 ✨ Property Details: 📍 Location: Udathalawinna (Meegammana, Kandy) 📏 Extent: 5 Acres (04 Acres, 03 Roods, 02.10 Perches / 762.1 Perches) 🛣️ Access: 10-foot wide concrete road (motorable access) 🌱 Condition: Entirely cut, leveled, and cultivated with vegetables and natural flowers 💧 Water Facilities: Available with a natural water pond inside the land 🌊 🧾 Deeds: Clear freehold title 📍 Location & Distances: 🚶♂️ Within walking distance to Udathalawinna town (400 meters) 🚉 Very close to the Udathalawinna railway station 🏙️ 5.3 km to Katugastota town 🏛️ 9.5 km to Kandy town 💰 Pricing: 🔹 Total Price: Rs. 40,000,000 (40 Million / 4 Crores) - Special Price Reduction! 🔹 Price per Perch: Rs. 65,000/- (Negotiable) 💡 An excellent investment opportunity ideal for agricultural cultivation, a residential project, or blocking out for sale! 🏗️🏡
Canonical Source: https://propco.lk/listing/5-acres-bare-land-for-sale-in-udatalawinna-605867
Portal: Propco.lk — Verified Sri Lankan Real Estate Marketplace

අක්කර 5 ක උඩුතලවින්න ප්‍රදේශයෙන් විකිණීමට ඇති ඉඩම
දේපල විස්තර
විස්තරය
🏡 මහනුවර - උඩතලවින්නෙන් අගනා අක්කර 5 ක සරුසාර ඉඩමක් වහාම විකිණීමට! 🌿✨ මහනුවර, උඩතලවින්න නගරයට නුදුරින් පිහිටි එළවළු සහ මල් වගාකළ, සියලු යටිතල පහසුකම් සහිත අක්කර 5 ක අගනා ඉඩමක් වහාම විකිණීමට ඇත! 📍🌸🌾 ✨ ඉඩමේ විස්තර: 📍 ස්ථානය: උඩතලවින්න (මීගම්මන, මහනුවර) 📏 ප්‍රමාණය: අක්කර 5 (ඇක්කර 04, රූඩ් 03, පර්චස් 02.10 / පර්චස් 762.1) 🛣️ ප්‍රවේශය: අඩි 10 පළල කොන්ක්‍රීට් පාර (වාහන ධාවනය කළ හැක) 🌱 තත්ත්වය: සම්පූර්ණයෙන්ම කපා මට්ටම් කර එළවළු සහ මල් වගා කර ඇත 💧 ජල පහසුකම්: ඉඩම තුළ ස්වාභාවික ජල තටාකයක් (Pond) ඇතුළුව සියලු පහසුකම් ඇත 🌊 🧾 ඔප්පු: නිරවුල් සින්නක්කර අයිතිය 📍 පිහිටීම සහ දුර ප්‍රමාණයන්: 🚶♂️ උඩතලවින්න නගරයට ඇවිදින දුරින් (මීටර් 400) 🚉 උඩතලවින්න දුම්රිය ස්ථානයට ඉතා ආසන්නව 🏙️ කටුගස්තොට නගරයට කි.මී. 5.3 යි 🏛️ මහනුවර නගරයට කි.මී. 9.5 යි 💰 මිල ගණන්: 🔹 මුළු වටිනාකම: රු. ලක්ෂ 400 (කෝටි 4 යි) - විශේෂ මිල අඩු කිරීමක්! 🔹 පර්චසයක මිල: රු. 65,000/- (සාකච්ඡා කරගත හැක) 💡 කෘෂිකාර්මික වගාවකට, නේවාසික ව්‍යාපෘතියකට හෝ කොටස් කර විකිණීමට (Blocking out) ඉතාමත් සුදුසු විශිෂ්ට ආයෝජනයකි! 🏗️🏡
භූගෝලීය පිහිටීම
පළකරන්නා අමතන්න
සමාන දැන්වීම්
