5 Acres Bare Land for Sale in Kandy
Property Category: bare-land (LANDS)
Status: ACTIVE in Sri Lanka
Price: LKR 35,000,000 (Negotiable)
Location: Kandy, Kandy, Sri Lanka
Land Area: 5 acres
Description: 🌄 Valuable 5-Acre Land for Sale in Kandy! 🌳 A fertile land located in a quiet environment, ideal for residential, business, or tourism projects, is for immediate sale. 📍 Location & Access: Address: Thalapelalle Hena Watta, Maganeguma Road, Medawala H.P. (Kandy District) Main Road: Close to the Katugastota - Ranawana - Medawala Road (603) 🛣️ 500m (1/2 km) to Medawala town, hospital, and school 🏫🏥 2 km to the Colombo - Kandy Expressway 🚗 Close to all banks, post office, and shopping facilities in Medawala town 🏦 🏡 Land Details & Amenities: Extent: 5 Acres (natural layout featuring flat land and slopes) Access: Gated entrance facing the road with vehicle access directly into the property 🚘 Buildings: 2-storey watcher's house consisting of a room, kitchen, and storage area 🏠 Facilities: Electricity, pipe-borne water, and telephone lines already connected to the property 💧⚡📞 Includes a natural perennial water spring 🌊 🌱 Crops & Plantations: 57 bearing Nutmeg trees 🌿 215 bearing Pepper vines 🌶️ Tea plantation, plus Arecanut, Jackfruit, Durian, Hawari Nuga, and Mahogany trees 🌳 🎯 Ideal For: Peaceful residential living 🏡 Hotels / Cabanas / Tourism projects 🏨 Adventure Park / Spice Garden 🏹 Net House framing and commercial crops 🌽 💰 Price & Terms: Per Acre: Rs. 7 Million (Rs. 43,750/- per perch) Total Price: Rs. 35 Million (The entire property must be purchased as a whole) 🤝 Price negotiable.
Canonical Source: https://propco.lk/listing/5-acres-bare-land-for-sale-in-kandy-074690
Portal: Propco.lk — Verified Sri Lankan Real Estate Marketplace

අක්කර 5 ක මහනුවර ප්‍රදේශයෙන් විකිණීමට ඇති ඉඩම
දේපල විස්තර
විස්තරය
🌄 මහනුවරින් වටිනා අක්කර 5 ක ඉඩමක් විකිණීමට! 🌳 පදිංචියට, ව්‍යාපාරයකට හෝ සංචාරක ව්‍යාපෘතියකට සුදුසු නිස්කලංක පරිසරයක පිහිටි සරුසාර ඉඩමක් වහාම විකිණීමට ඇත. 📍 පිහිටීම සහ ප්‍රවේශය: ලිපිනය: තලපැලෑල්ලෙ හෙන වත්ත, මගනැගුම පාර, මැදවල හා.ප. (මහනුවර දිස්ත්‍රික්කය) ප්‍රධාන මාර්ගය: කටුගස්තොට - රනවන - මැදවල මාර්ගයට (603) නුදුරින් 🛣️ මැදවල නගරයට, රෝහලට සහ පාසලට 500m (km 1/2) යි 🏫🏥 කොළඹ - නුවර අධිවේගී මාර්ගයට km 2 යි 🚗 මැදවල නගරයේ සියලුම බැංකු, තැපැල් සහ වෙළඳසැල් පහසුකම් අසලම 🏦 🏡 ඉඩමේ විස්තර සහ පහසුකම්: ප්‍රමාණය: අක්කර 5 (තැන්න සහ බැවුම් සහිත ස්වාභාවික පිහිටීම) ප්‍රවේශය: පාරට මුහුණලා ගේට්ටුව දමා ඇති අතර, ඉඩම ඇතුළටම වාහන පැමිණීමේ පහසුකම් ඇත 🚘 ගොඩනැගිලි: කාමරයක්, කුස්සියක් සහ ගබඩා කොටසකින් යුත් තට්ටු 2 ක මුරකරු නිවස 🏠 පහසුකම්: තෙකලා විදුලිය, නළ ජලය සහ දුරකථන පහසුකම් ඉඩමටම ලබාගෙන ඇත 💧⚡📞 නොසිඳෙන ස්වාභාවික දිය උල්පතක් ද ඉඩම තුළ පිහිටා ඇත 🌊 ජෛව වගාවන්: පලදරන සාදික්කා ගස් 57 🌿 පලදරන ගම්මිරිස් වැල් 215 🌶️ තේ වගාව, පුවක්, කොස්, දුරියන්, හවරි නුග සහ මැහෝගනි ගස් 🌳 🎯 වඩාත් සුදුසු වන්නේ: නිස්කලංක පදිංචියට 🏡 හෝටල් / කබානා / සංචාරක ව්‍යාපෘති සඳහා 🏨 Adventure Park / Spice Garden සඳහා 🏹 නෙට්හවුස් (Net House) සහ වාණිජ වගාවන් සඳහා 🌽 💰 මිල ගණන්: අක්කර 1 ක්: රු. ලක්ෂ 70 (පර්චසයක් රු. 43,750/-) මුළු මුදල: රු. ලක්ෂ 350/- (සම්පූර්ණ ඉඩම එකවර විකුණනු ලැබේ) 🤝 මිල ගණන් සාකච්ඡා කරගත හැක.
භූගෝලීය පිහිටීම
පළකරන්නා අමතන්න
සමාන දැන්වීම්
