42.10 Perches Houses for Sale in Udunuwara

Property Category: house-sale (SALE)

Status: ACTIVE in Sri Lanka

Price: LKR 35,000,000 (Negotiable)

Location: Kandy, Kandy, Sri Lanka

Land Area: 42.1 perches

Description: 🏠 Valuable House and Fertile Land for Sale in Udunuwara, Kandy! 🏡 ​Are you looking for a valuable property equipped with all facilities and surrounded by natural beauty? Here is a great opportunity for you! ​📍 Location: Udunuwara, Kandy District A disaster-free, highly secure, and peaceful environment! 🌿✨ ​📐 Land Extent: 42.10 Perches ​🏡 House Details: 🔹 First Floor (Fully Completed): ​🩵 3 Bedrooms ​🩵 Large Living Room ​🩵 Kitchen ​🩵 1 Bathroom ​🔹 Second Floor: ​🩵 3 Bedrooms ​🩵 Large Living Room ​🩵 Kitchen ​🩵 1 Bathroom ​🩵 Finishing roof completed (Only plastering and installation of doors & windows remaining) ​🌴 Crops on the Land: ​🥥 30 Coconut trees (Including 12 bearing trees) ​🌶️ 20 Pepper vines ​🍈 2 Jackfruit trees ​🍌 Flourishing Banana cultivation ​🌰 10 Arecanut trees ​🛡️ Special Feature: A safe land area completely free from natural disasters. ​💰 Total Price: 35,000,000 /=

Canonical Source: https://propco.lk/listing/42-10-perches-houses-for-sale-in-udunuwara-191880

Portal: Propco.lk — Verified Sri Lankan Real Estate Marketplace

පර්චස් 42.10 ක උඩුනුවර ප්‍රදේශයෙන් විකිණීමට නිවාස
විශාල කර බලන්න
නිවාස
35,000,000මිල සාකච්ඡා කළ හැක

පර්චස් 42.10 ක උඩුනුවර ප්‍රදේශයෙන් විකිණීමට නිවාස

මහනුවර, මහනුවරපළ කළේ: අංකය: X24NRE

දේපල විස්තර

වර්ගයනිවාස
දැන්වීම් වර්ගයවිකිණීමට
ස්ථානයමහනුවර, මහනුවර
ඉඩමේ ප්‍රමාණය42.1 පර්චස්

විස්තරය

🏠 මහනුවර - උඩුණුවරින් විශිෂ්ට නිවසක් සහ සරුසාර ඉඩමක් විකිණීමට! 🏡 ​ඔබත් සොයන්නේ සියලු පහසුකම්වලින් සපිරි, ස්වාභාවික සෞන්දර්යයෙන් පිරුණු වටිනා බිම් කොටසක්ද? මෙන්න ඔබට අගනා අවස්ථාවක්! ​📍 ස්ථානය: මහනුවර දිස්ත්‍රික්කයේ උඩුණුවර ආපදා රහිත, ඉතා ආරක්ෂිත සහ නිස්කලංක පරිසරය! 🌿✨ ​📐 ඉඩමේ ප්‍රමාණය: පර්චස් 42.10 ​🏡 නිවසේ තොරතුරු: 🔹 පළමු මහල (සම්පූර්ණයෙන් නිම කර ඇත): ​🩵 නිදන කාමර 3 ​🩵 ලොකු සාලය ​🩵 කුස්සිය ​🩵 නාන කාමරය 1 ​🔹 දෙවන මහල: ​🩵 නිදන කාමර 3 ​🩵 ලොකු සාලය ​🩵 කුස්සිය ​🩵 නාන කාමරය 1 ​🩵 ෆිනිෂින් වහලය ගසා ඇත (කපරාරුව සහ දොර ජනෙල් සවිකිරීමට පමනක් ඇත) ​🌴 ඉඩමේ ඇති වගාවන්: ​🥥 පොල් ගස් 30 (පලදාව ලබන ගස් 12ක් සහිතයි) ​🌶️ ගම්මිරිස් ගස් 20 ​🍈 කොස් ගස් 2 ​🍌 සරුසාර කෙසෙල් වගාව ​🌰 පුවක් ගස් 10 ​🛡️ විශේෂත්වය: කිසිදු ස්වාභාවික ආපදාවකට ලක් නොවන සුරක්ෂිත බිම් කොටසකි. ​💰 මුළු මිල: 35,000,000 /=

භූගෝලීය පිහිටීම

මහනුවර, මහනුවර

පළකරන්නා අමතන්න

දැන්වීම්කරු
Contact
ගනුදෙනු කිරීමට පෙර කරුණාකර විස්තර හොඳින් කියවන්න. කිසිවිටෙකත් අත්තිකාරම් මුදල් මාර්ගගතව නොයවන්න.

සමාන දැන්වීම්

පර්චස් 13.21 ක කටුගස්තොට ප්‍රදේශයෙන් විකිණීමට නිවාස
38,400,000
මිල සාකච්ඡා කළ හැක

තවත් දේපල

AdvertiserContact