10 Perches Houses for Sale in Kandy
Property Category: house-sale (SALE)
Status: ACTIVE in Sri Lanka
Price: LKR 25,000,000 (Negotiable)
Location: Kandy, Kandy, Sri Lanka
Land Area: 10 perches
Description: 🔥 A Superb House for Sale Urgently in Digana, Kandy – Perfect for Living! 🔥 A great opportunity for anyone looking for a home in Kandy! A modern double-storey house located in a quiet, beautiful, and respectable neighborhood! 🏕️🏡 ✨ Property Details: ✅ Location: Digana (Kandy District) 📍 ✅ Road Access: Facing the 613 bus route (Digana – Madawala – Katugastota – Kandy) / Right opposite the main road 🛣️ ✅ Distance to Town: Just 5 minutes to Digana town ⏱️ ✅ Land Extent: 10 Perches 📐 📜 Clear Freehold Title (Sinnakkara)! 💯 ✨ House Details: 🏠 Planned 3-Storey House: ✅ 1st Floor: 100% completed 🩵 2 Bedrooms 🚿 1 Attached Bathroom 🛋️ Fully Tiled (Newly Built) 🚗 Parking Space for 4 Vehicles 💰 Price: LKR 25.0 Million (LKR 25,000,000/-) 💸 🤝 (Price negotiable after inspection)
Canonical Source: https://propco.lk/listing/10-perches-houses-for-sale-in-kandy-933016
Portal: Propco.lk — Verified Sri Lankan Real Estate Marketplace

පර්චස් 10 ක මහනුවර ප්‍රදේශයෙන් විකිණීමට නිවාස
දේපල විස්තර
විස්තරය
🔥 මහනුවර - දිගනින් පදිංචියට කදිම සුපිරි නිවසක් ඉක්මනින් විකිණීමට! 🔥 මහනුවරින් පදිංචියට නිවසක් සොයන ඔබට මෙන්න අගනා අවස්ථාවක්! නිශ්ශබ්ද, සුන්දර හා වැදගත් පදංචිකරුවන් සහිත පරිසරයක පිහිටි නවීන පෙනුමැති දෙමහල් නිවසක්! 🏕️🏡 ✨ දේපලෙහි විස්තර: ✅ පිහිටීම: දිගන (මහනුවර දිස්ත්‍රික්කය) 📍 ✅ මාර්ග පහසුකම්: 613 බස් පාරට (දිගන - මඩවල - කටුගස්තොට - මහනුවර) මුහුණලා / ප්‍රධාන පාරට ඉදිරිපිට 🛣️ ✅ නගරයට දුර: දිගන නගරයට විනාඩි 5යි ⏱️ ✅ ඉඩමේ ප්‍රමාණය: පර්චස් 10 📐 📜 නිරවුල් සින්නක්කර ඔප්පු! 💯 ✨ නිවසේ විස්තර: 🏠 තට්ටු 3ක සැලසුම (Planned 3-Storey House): ✅ පළමු තහඩුව / පළමු මහල (1st Floor): 100%ක් සම්පූර්ණ කර ඇත. 🩵 නිදන කාමර 2යි 🚿 එක් අමුණන ලද නාන කාමරයක් (Attached Bathroom) 🛋️ සම්පූර්ණයෙන්ම ටයිල් කර ඇත (Fully Tiled - Newly Built) 🚗 වාහන 4ක් නැවතීමේ පහසුකම් (4 Vehicle Parking Space) 💰 මිල: රුපියල් ලක්ෂ 250 යි (ලක්ෂ 25,000,000/-) 💸 🤝 (පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැක)
භූගෝලීය පිහිටීම
පළකරන්නා අමතන්න
සමාන දැන්වීම්
