30 Perches Houses for Sale in Mipilimana

Property Category: house-sale (SALE)

Status: ACTIVE in Sri Lanka

Price: LKR 38,000,000 (Negotiable)

Location: Mipilimana, Nuwara Eliya, Sri Lanka

Land Area: 30 perches

Description: ​🌿🏔️ Prime Land for Urgent Sale in Nuwara Eliya - Meepilimana (Suwarnabumi)! 🏔️🌿 ​Are you looking for a premium plot of land in the scenic surroundings of Nuwara Eliya to build your dream home, a hotel, a holiday bungalow, or to make a high-value tourism investment? Here is the perfect opportunity for you! ✨ ​📍 Location: Nuwara Eliya, Meepilimana (Suwarnabumi) 📐 Land Size: 30 Perches 💰 Total Price: LKR 38 Million (LKR 38,000,000/-) ​✨ Key Features: 🏔️ Cool, picturesque, and peaceful surroundings unique to Nuwara Eliya 🌲 🏨 Ideal for a Villa, Guest House, or Holiday Bungalow project 🛣️ Wide road access for easy reach 📈 Fast-appreciating investment located in a high-demand tourist area

Canonical Source: https://propco.lk/listing/30-perches-houses-for-sale-in-mipilimana-501885

Portal: Propco.lk — Verified Sri Lankan Real Estate Marketplace

පර්චස් 30 ක මීපිලිමාන ප්‍රදේශයෙන් විකිණීමට නිවාස
විශාල කර බලන්න
නිවාස
38,000,000මිල සාකච්ඡා කළ හැක

පර්චස් 30 ක මීපිලිමාන ප්‍රදේශයෙන් විකිණීමට නිවාස

Mipilimana, නුවරඑළියපළ කළේ:

දේපල විස්තර

වර්ගයනිවාස
දැන්වීම් වර්ගයවිකිණීමට
ස්ථානයMipilimana, නුවරඑළිය
ඉඩමේ ප්‍රමාණය30 පර්චස්

විස්තරය

​🌿🏔️ නුවරඑළිය, මීපිලිමාන - ස්වර්ණභූමි ප්‍රදේශයෙන් අගනා බිම් කොටසක් ඉක්මනින් විකිණීමට! 🏔️🌿 ​නුවරඑළියේ මනරම් පරිසරයක ඔබේ සිහින නිවහන, හෝටලයක්, හොලිඩේ බංගලාවක් (Holiday Bungalow) ගොඩනඟා ගැනීමට හෝ ඉහළ වටිනාකමක් සහිත සංචාරක ආයෝජනයක් සඳහා ප්‍රමුඛ පෙළේ ඉඩමක් සොයනවාද? මෙන්න ඔබට ලැබෙන විශිෂ්ටතම අවස්ථාව! ✨ ​📍 ස්ථානය: නුවරඑළිය, මීපිලිමාන (ස්වර්ණභූමි) 📐 ඉඩමේ ප්‍රමාණය: පර්චස් 30 💰 මුළු මිල: රු. ලක්ෂ 380 (රු. 38,000,000/-) ​✨ විශේෂතා: 🏔️ නුවරඑළියට ආවේණික සිතල, මනරම් සහ නිදහස් පාරිසරික වටපිටාව 🌲 🏨 Villa, Guest House හෝ Holiday Bungalow ව්‍යාපෘතියකට ඉතාමත් සුදුසුයි 🛣️ පහසුවෙන් ළඟාවිය හැකි පුළුල් මාර්ග පහසුකම් 📈 සංචාරක ආකර්ෂණය ඉහළ ප්‍රදේශයක් බැවින් වේගයෙන් වටිනාකම ඉහළ යන අගනා ආයෝජනයක්

භූගෝලීය පිහිටීම

Loading map...

දැන්වීමේ ක්‍රියාකාරිත්වය

මෙම දැන්වීමේ සජීවී නරඹුම් සහ ප්‍රතිචාර විස්තර

නැරඹුම්
1
අංකය පෙන්වීම්
0
දුරකථන ඇමතුම්
0
WhatsApp
0

මෙම දැන්වීම බෙදාගන්න

WhatsApp හෝ සමාජ මාධ්‍ය හරහා පහසුවෙන් බෙදාහරින්න

පළකරන්නා අමතන්න

දැන්වීම්කරු
Charith Abesinghe
ගනුදෙනු කිරීමට පෙර කරුණාකර විස්තර හොඳින් කියවන්න. කිසිවිටෙකත් අත්තිකාරම් මුදල් මාර්ගගතව නොයවන්න.

තවත් දේපල

දැන්වීම්කරුCharith Abesinghe