150 Perches Houses for Sale in Mipilimana

Property Category: house-sale (SALE)

Status: ACTIVE in Sri Lanka

Price: LKR 80,000,000 (Negotiable)

Location: Mipilimana, Nuwara Eliya, Sri Lanka

Land Area: 150 perches

Description: ​🌿🏔️ Valuable House/Bungalow with 6 Rooms and Large Land for Urgent Sale in Nuwara Eliya - Meepilimana (Suwarnabumi)! 🏔️🌿 ​Are you looking for a prestigious property in the scenic surroundings of Nuwara Eliya to build your dream home, a hotel, a holiday bungalow/resort, or to make a high-value tourism investment? Here is an exceptional opportunity for you! ✨ ​📍 Location: Nuwara Eliya, Meepilimana (Suwarnabumi) 📐 Land Size: 150 Perches (Extensive land area) 🏠 Property Details: House / Property consisting of 6 Rooms 💰 Total Price: LKR 80 Million (LKR 80,000,000/-) ​✨ Key Features: 🏔️ Cool, picturesque, and peaceful natural environment unique to Nuwara Eliya 🌲 🏨 Ideal for a Commercial Venture, Boutique Hotel, Luxury Villa, or Holiday Bungalow 🛣️ Ample parking space and good access roads 📈 High investment value located in a prime tourist zone

Canonical Source: https://propco.lk/listing/150-perches-houses-for-sale-in-mipilimana-549886

Portal: Propco.lk — Verified Sri Lankan Real Estate Marketplace

පර්චස් 150 ක මීපිලිමාන ප්‍රදේශයෙන් විකිණීමට නිවාස
විශාල කර බලන්න
නිවාස
80,000,000මිල සාකච්ඡා කළ හැක

පර්චස් 150 ක මීපිලිමාන ප්‍රදේශයෙන් විකිණීමට නිවාස

Mipilimana, නුවරඑළියපළ කළේ:

දේපල විස්තර

වර්ගයනිවාස
දැන්වීම් වර්ගයවිකිණීමට
ස්ථානයMipilimana, නුවරඑළිය
ඉඩමේ ප්‍රමාණය150 පර්චස්

විස්තරය

​🌿🏔️ නුවරඑළිය, මීපිලිමාන - ස්වර්ණභූමි ප්‍රදේශයෙන් කාමර 6 කින් යුත් අගනා නිවස/බංගලාව සහ විශාල ඉඩම ඉක්මනින් විකිණීමට! 🏔️🌿 ​නුවරඑළියේ මනරම් පරිසරයක ඔබේ සිහින නිවහන, හෝටලයක්, හොලිඩේ බංගලාවක් (Holiday Bungalow / Resort) සඳහා හෝ ඉහළ වටිනාකමක් සහිත සංචාරක ආයෝජනයක් වෙනුවෙන් ප්‍රමුඛ පෙළේ දේපළක් සොයනවාද? මෙන්න ඔබට ලැබෙන අතිවිශේෂ අවස්ථාව! ✨ ​📍 ස්ථානය: නුවරඑළිය, මීපිලිමාන (ස්වර්ණභූමි) 📐 ඉඩමේ ප්‍රමාණය: පර්චස් 150 (විශාල ඉඩම් ප්‍රමාණයක් සහිතයි) 🏠 දේපළේ විස්තර: කාමර 6 කින් සමන්විත නිවස / දේපළ 💰 මුළු මිල: රු. ලක්ෂ 800 (රු. 80,000,000/-) ​✨ විශේෂතා: 🏔️ නුවරඑළියට ආවේණික සීතල, මනරම් සහ නිදහස් ස්වාභාවික වටපිටාව 🌲 🏨 Commercial, Boutique Hotel, Luxury Villa හෝ Holiday Bungalow ව්‍යාපෘතියකට ඉතාමත් සුදුසුයි 🛣️ විශාල වාහන නැවැත්වීමේ පහසුකම් සහ ප්‍රවේශ මාර්ග 📈 නුවරඑළිය ප්‍රදේශයේ සංචාරක ආකර්ෂණය ඉහළම කලාපයක පිහිටා ඇති බැවින් ඉහළම ආයෝජන වටිනාකමක්

භූගෝලීය පිහිටීම

Loading map...

දැන්වීමේ ක්‍රියාකාරිත්වය

මෙම දැන්වීමේ සජීවී නරඹුම් සහ ප්‍රතිචාර විස්තර

නැරඹුම්
1
අංකය පෙන්වීම්
0
දුරකථන ඇමතුම්
0
WhatsApp
0

මෙම දැන්වීම බෙදාගන්න

WhatsApp හෝ සමාජ මාධ්‍ය හරහා පහසුවෙන් බෙදාහරින්න

පළකරන්නා අමතන්න

දැන්වීම්කරු
Charith Abesinghe
ගනුදෙනු කිරීමට පෙර කරුණාකර විස්තර හොඳින් කියවන්න. කිසිවිටෙකත් අත්තිකාරම් මුදල් මාර්ගගතව නොයවන්න.

තවත් දේපල

දැන්වීම්කරුCharith Abesinghe