30 Perches Commercial for Sale in Weligama

Property Category: commercial-sale (SALE)

Status: ACTIVE in Sri Lanka

Price: LKR 15,000,000 (Negotiable)

Location: Weligama, Matara, Sri Lanka

Land Area: 30 perches

Description: Excellent commercial for sale in a highly residential neighborhood in Weligama, Matara. • Price: 15,000,000 • Size: 30 perches • Clear titles and docs. • Perfect investment opportunity. • A valuable land located in a beautiful environment within the Weligama Urban Council limits, ideal for the tourism industry, a cabana/villa project, or a private retreat. ​🌟 Key Features of the Land: ​🔘 Land Size: 30 Perches 🔘 Freehold clear deeds (Sinnakkara) 🔘 Includes a small house 🔘 Situated in a scenic setting featuring coastal breezes, beautiful ocean views, and views of local temples 🔘 12-foot access road available 🔘 Just a few minutes' reach to the railway station and public transport facilities

Canonical Source: https://propco.lk/listing/30-perches-commercial-for-sale-in-weligama-774030

Portal: Propco.lk — Verified Sri Lankan Real Estate Marketplace

පර්චස් 30 ක වැලිගම  ප්‍රදේශයෙන් විකිණීමට වාණිජ ගොඩනැගිලි
විශාල කර බලන්න
වාණිජ ගොඩනැගිලි
15,000,000මිල සාකච්ඡා කළ හැක

පර්චස් 30 ක වැලිගම ප්‍රදේශයෙන් විකිණීමට වාණිජ ගොඩනැගිලි

වෙලිගම, මාතරපළ කළේ: අංකය: HNB7CW

දේපල විස්තර

වර්ගයවාණිජ ගොඩනැගිලි
දැන්වීම් වර්ගයවිකිණීමට
ස්ථානයවෙලිගම, මාතර
ඉඩමේ ප්‍රමාණය30 පර්චස්

විස්තරය

මාතර දිස්ත්‍රික්කයේ වැලිගම පිහිටි විශිෂ්ට වාණිජ ගොඩනැගිලික් විකිණීමට ඇත. • මිල: 15,000,000 • ප්‍රමාණය: පර්චස් 30 • නිරවුල් ඔප්පු සහිතයි. • සංචාරක කර්මාන්තයට, Cabana / Villa එකක් හෝ නිදහස් නවාතැනක් සඳහා ඉතාමත් සුදුසු, වැලිගම නගර සභා බලප්‍රදේශයේ සුන්දර පරිසරයක පිහිටි වටිනා ඉඩමකි. ​🌟 ඉඩමේ විශේෂතා: 🔘ඉඩම් ​ප්‍රමාණය: පර්චස් 30 🔘​සින්නක්කර නිරවුල් ඔප්පු සහිතයි . ​🔘කුඩා නිවසක් ද සහිතයි . 🔘 වෙරළබඩ සුළං රැළි , සුන්දර මුහුදු දර්ශනය සහ වෙහෙර විහාරස්ථාන පෙනෙන මනරම් වටපිටාවක පිහිටා ඇත . ​🔘අඩි 12ක ප්‍රවේශ මාර්ග පහසුකම් සහිතයි . 🔘දුම්රිය ස්ථානයට, සහ ප්‍රවාහන පහසුකම් සඳහා විනාඩි කිහිපයකින් ලගාවිය හැක .

භූගෝලීය පිහිටීම

වෙලිගම, මාතර

පළකරන්නා අමතන්න

දැන්වීම්කරු
Supun
ගනුදෙනු කිරීමට පෙර කරුණාකර විස්තර හොඳින් කියවන්න. කිසිවිටෙකත් අත්තිකාරම් මුදල් මාර්ගගතව නොයවන්න.

සමාන දැන්වීම්

පර්චස් 55 ක මාලිම්බඩ ප්‍රදේශයෙන් විකිණීමට නිවාස
14,575,000
මිල සාකච්ඡා කළ හැක
පර්චස් 8 ක බෙලිඅත්ත ප්‍රදේශයෙන් විකිණීමට නිවාස
14,000,000
මිල සාකච්ඡා කළ හැක
පර්චස් 20 ක මාතර ප්‍රදේශයෙන් විකිණීමට නිවාස
12,000,000
මිල සාකච්ඡා කළ හැක

තවත් දේපල

AdvertiserSupun