30 Acres Commercial m Land for Sale in Kitulgala
Property Category: commercial-land (LANDS)
Status: ACTIVE in Sri Lanka
Price: LKR 65,000,000 (Negotiable)
Location: Kitulgala, Kegalle, Sri Lanka
Land Area: 30 acres
Description: 🔥 30-Acre Superb Land for Sale Urgently in a Scenic Setting Between Kitulgala and Ginigathena! 🔥 A highly valuable property located in a picturesque and breathtaking environment, ideal for a tourism venture, cabana project, or any agricultural cultivation! 🏕️ A great opportunity for investments! ✨ ✨ Property Details: ✅ Location: Between Kitulgala and Ginigathena 📍 ✅ Extent: 30 Acres 📐 🏡 Features: Includes a built Cabana on the land! 🌱 Cultivation: Fertile soil highly suitable for any crop. 📜 Clear Freehold Title (Sinnakkara)! 💯 🌿 Quiet, beautiful, and peaceful natural surroundings! 🌲⛰️ 💰 Total Price: LKR 65.0 Million (LKR 65,000,000/-) 💸 🤝 (Price negotiable after inspection)
Canonical Source: https://propco.lk/listing/30-acres-commercial-m-land-for-sale-in-kitulgala-761392
Portal: Propco.lk — Verified Sri Lankan Real Estate Marketplace

අක්කර 30 ක කිතුල්ගල ප්‍රදේශයෙන් විකිණීමට ඇති වාණිජ ඉඩම
දේපල විස්තර
විස්තරය
🔥 කිතුල්ගල - ගිනිගත්හේන අතරින් මනරම් පරිසරයක පිහිටි අක්කර 30ක සුපිරි ඉඩමක් ඉක්මනින් විකිණීමට! 🔥 මනරම් දර්ශනීය වටපිටාවක පිහිටි, සංචාරක ව්‍යාපාරයකට, කබානා ව්‍යාපෘතියකට හෝ ඕනෑම කෘෂිකාර්මික වගාවකට ඉතාමත් සුදුසු වටිනාම දේපලක්! 🏕️ණය/ආයෝජන සඳහා මහඟු අවස්ථාවක්! ✨ ✨ දේපලෙහි විස්තර: ✅ පිහිටීම: කිතුල්ගල සහ ගිනිගත්හේන අතර 📍 ✅ ඉඩමේ ප්‍රමාණය: අක්කර 30 යි 📐 🏡 විශේෂාංග: ඉඩම තුළ කබානා එකක් (Cabana) ඉදිකර ඇත! 🌱 වගාවන්: ඕනෑම වගාවකට ඉතාමත් සුදුසු සරුසාර පස. 📜 නිරවුල් සින්නක්කර ඔප්පු! 💯 🌿 නිශ්ශබ්ද, සුන්දර හා මනරම් ස්වාභාවික පරිසරය! 🌲⛰️ 💰 මුළු මිල: රුපියල් ලක්ෂ 650 යි (රු. 65,000,000/-) 💸 🤝 (පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැක)
භූගෝලීය පිහිටීම
පළකරන්නා අමතන්න
සමාන දැන්වීම්
