21 Perches Commercial Land for Sale in Kitulgala
Property Category: commercial-land (LANDS)
Status: ACTIVE in Sri Lanka
Price: LKR 75,000,000 (Negotiable)
Location: Kitulgala, Kegalle, Sri Lanka
Land Area: 21 perches
Description: 🌿 Valuable 21-Acre Land with Mahogany Plantation for Sale in Kithulgala! 🌿 📍 Location: Kithulgala, Gonagamuwa Estate 4.0 km from Bibili Oya Junction on the Colombo - Hatton Main Road (motorable road) 📐 Land Extent: 21 Acres 🌳 Plantation & Features: 3,500 healthy, well-managed Mahogany trees (15 years old) Natural in-land water sources CEB Electricity supply and Administrative buildings Clear titles and clean boundaries eligible for bank credit facilities 💡 Suitable For: Eco-Tourism / Resorts Mineral / Bottled Water Projects Agro-Plantations (Tea, Pepper, Vanilla) or Forestation Long-term investments or Country Houses 💰 Expected Price: LKR 75,000,000/- (75 Million)
Canonical Source: https://propco.lk/listing/21-perches-commercial-land-for-sale-in-kitulgala-276524
Portal: Propco.lk — Verified Sri Lankan Real Estate Marketplace

පර්චස් 21 ක කිතුල්ගල ප්‍රදේශයෙන් විකිණීමට ඇති වාණිජ ඉඩම
දේපල විස්තර
විස්තරය
🌿 කිතුල්ගලින් අගනා මහෝගනී වගාවක් සහිත අක්කර 21ක ඉඩමක් විකිණීමට! 🌿 📍 ස්ථානය: කිතුල්ගල, ගෝනාගමුව වත්ත කොළඹ - හැටන් ප්‍රධාන මාර්ගයේ බිබිලි ඔය හන්දියේ සිට කි.මී. 4 ක දුරින් (වාහන ධාවනය කළ හැකි මාර්ගය) 📐 ඉඩමේ ප්‍රමාණය: අක්කර 21යි 🌳 වගාව සහ විශේෂතා: වසර 15 ක් වයසැති හොඳින් නඩත්තු වූ නිරෝගී මහෝගනී ගස් 3500 ක් ස්වාභාවික ජල උල්පත් විදුලිය (CEB Electricity) සහ පරිපාලන ගොඩනැඟිලි බැංකු ණය පහසුකම් ලබා ගත හැකි පිරිසිදු මායිම් සහ නිරවුල් ලියකියවිලි 💡 සුදුසු ආයෝජන: පාරිසරික සංචාරක නිවාඩු නිකේතන (Eco-Tourism / Resort) පානීය ජල බෝතල් ව්‍යාපෘති (Mineral Water) තේ, ගම්මිරිස්, වැනිලා හෝ වනාන්තර වගා (Agro Plantation / Forestation) දිගුකාලීන ආයෝජන හෝ Country Houses සඳහා 💰 අපේක්ෂිත මිල: රු. 75,000,000/- (මිලියන 75යි)