26 Perches Bare Land for Sale in Horana
Property Category: bare-land (LANDS)
Status: ACTIVE in Sri Lanka
Price: LKR 8,060,000 (Negotiable)
Location: Horana, Kalutara, Sri Lanka
Land Area: 26 perches
Description: Valuable Flat Land for Immediate Sale in Horana! 🌿✨ 📍 Location: Kaballagoda (5 km to Horana Town) 📐 Land Size: 26 Perches 💰 Price: Rs. 310,000/- per perch (Price negotiable) (Total Price: Rs. 8.06 Million / 8,060,000/-) ✨ Key Features & Amenities: ✅ Flat land facing a populated side road 🛣️ ✅ Clear and clean freehold title deeds (Sinnakkara) 📜 ✅ Pipe-borne water 💧 and electricity 💡 available ✅ Highly suitable for building a house or for commercial purposes 🏡🏢 ✅ Highly safe environment free from natural disasters 🍃 📍 Nearby Location Facilities: 🏫 Within 1 km to schools, temples, and churches 🏦 Within 5 km to banks, government hospitals, police station, and Divisional Secretariat 🛒 Close to all urban amenities, including supermarkets 🛣️ Very close to the highway entrance
Canonical Source: https://propco.lk/listing/26-perches-bare-land-for-sale-in-horana-458304
Portal: Propco.lk — Verified Sri Lankan Real Estate Marketplace

පර්චස් 26 ක හොරණ ප්‍රදේශයෙන් විකිණීමට ඇති ඉඩම
දේපල විස්තර
විස්තරය
හොරණින් අගනා තැනිතලා ඉඩමක් ඉක්මනින් විකිණීමට ඇත! 🌿✨ 📍 ස්ථානය: කැඛැල්ලෑගොඩ (හොරණ නගරයට කි.මී. 5යි) 📐 ඉඩමේ ප්‍රමාණය: පර්චස් 26 💰 මිල: පර්චසයක් රු. 310,000/- (මිල ගණන් සාකච්ඡා කරගත හැක) ✨ විශේෂත්වයන් සහ පහසුකම්: ✅ ජනාකීර්ණ අතුරු මාර්ගයකට මුහුණලා පිහිටි තැනිතලා ඉඩම 🛣️ ✅ පිරිසිදු නිරවුල් සින්නක්කර ඔප්පු 📜 ✅ නළ ජලය 💧 සහ විදුලිය 💡 සහිතයි ✅ නිවසක් ඉදිකිරීමට හෝ ව්‍යාපාරික කටයුත්තකට ඉතාමත් සුදුසුයි 🏡🏢 ✅ ස්වභාවික ආපදා වලින් තොර ඉතාමත් ආරක්ෂිත පරිසරය 🍃 📍 ස්ථානීය පහසුකම්: 🏫 පාසල්, පන්සල් සහ පල්ලිය වෙත 1 km 🏦 බැංකු, රජයේ රෝහල්, පොලිස් ස්ථානය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට 5 km 🛒 සුපිරි වෙළෙඳසැල් ඇතුළු සියලුම නාගරික පහසුකම් වලට ආසන්නව 🛣️ අධිවේගී මාර්ග ප්‍රවේශයට ඉතා ආසන්න දුරින්
භූගෝලීය පිහිටීම
පළකරන්නා අමතන්න
සමාන දැන්වීම්

පර්චස් 115 ක හොරණ ප්‍රදේශයෙන් විකිණීමට ඇති ඉඩම

පර්චස් 70 ක යටවර හන්දිය ප්‍රදේශයෙන් විකිණීමට ඇති ඉඩම
