70 Perches Cultivation Land for Sale in Yatawara Junction
Property Category: cultivation-land (LANDS)
Status: ACTIVE in Sri Lanka
Price: LKR 6,000,000 (Negotiable)
Location: Yatawara Junction, Kalutara, Sri Lanka
Land Area: 70 perches
Description: 🏡 Valuable Income-Generating Tea Land for Immediate Sale! 🍵✨ A valuable tea property with a high monthly income is available for sale along Yatawara Road, Panagoda, in the Kalutara District. 📌 Property Details: 📍 Location: Panagoda Junction, Yatawara Road (Just 500m to the main road) 📐 Extent: 70 Perches 🌱 Cultivation: Fully cultivated with tea 💰 Monthly Income: Over Rs. 70,000/= 💵 Total Price: Rs. 6 Million (LKR 6,000,000) 🤝 Price can be negotiated after site inspection.
Canonical Source: https://propco.lk/listing/70-perches-cultivation-land-for-sale-in-yatawara-junction-492167
Portal: Propco.lk — Verified Sri Lankan Real Estate Marketplace

පර්චස් 70 ක යටවර හන්දිය ප්‍රදේශයෙන් විකිණීමට ඇති ඉඩම
දේපල විස්තර
විස්තරය
🏡 ආදායම් ලබන වටිනා තේ ඉඩමක් වහාම විකිණීමට! 🍵✨ කළුතර දිස්ත්‍රික්කයේ, පනාගොඩ යටවර පාරෙන් ඉහළ ආදායමක් සහිත වටිනා තේ ඉඩමක් විකිණීමට ඇත. 📌 තොරතුරු: 📍 ස්ථානය: පනාගොඩ junction, යටවර පාර (ප්‍රධාන පාරට මීටර් 500යි) 📐 ඉඩමේ ප්‍රමාණය: පර්චස් 70 🌱 වගාව: සම්පූර්ණයෙන්ම තේ වගා කර ඇත 💰 මාසික ආදායම: රු. 70,000/= කට වඩා වැඩි ස්ථිර ආදායමක් 💵 මුළු මිල: 6,000,000 /= (ලක්ෂ 60) 🤝 ඉඩම පැමිණ පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැක.
භූගෝලීය පිහිටීම
පළකරන්නා අමතන්න
සමාන දැන්වීම්

පර්චස් 15 ක පානදුර ප්‍රදේශයෙන් විකිණීමට ඇති ඉඩම

පර්චස් 12 ක හොරණ ප්‍රදේශයෙන් විකිණීමට ඇති ඉඩම
