23 Perches Hotels & Villas for Rent in Paiyagala
Property Category: hotel-villa-rent (RENT)
Status: ACTIVE in Sri Lanka
Price: LKR 65,000 (Negotiable)
Location: Paiyagala, Kalutara, Sri Lanka
Land Area: 23 perches
Description: 🏡 Registered Three-Story Tourist Villa / Apartment for Long-Term Rent or Lease in Payagala, Kalutara! 🌊✨ An excellent opportunity for anyone looking for a long-term business investment or entering the tourism sector! 😍 📍 Location: Payagala, Kalutara 📐 Land Size: 23 Perches 🏢 Building: Registered Three-Story Tourist Villa / Apartment ⏳ Term: Long-term lease/rent for 5 years 💰 Monthly Rent: Rs. 65,000/- per month 🤝 🌟 Features & Highlights: ✅ Registered Tourist Villa ✅ Peaceful residential setting, ideal for tourists and vacations ✅ Perfect potential for long-term operational management ✅ Easy access to all urban amenities
Canonical Source: https://propco.lk/listing/23-perches-hotels-villas-for-rent-in-paiyagala-034036
Portal: Propco.lk — Verified Sri Lankan Real Estate Marketplace

පර්චස් 23 ක පයාගල ප්‍රදේශයෙන් කුලියට දීමට හෝටල් සහ විලා
දේපල විස්තර
විස්තරය
🏡 කළුතර පායාගලින් ලියාපදිංචි තෙමහල් සංචාරක විලා එකක් / ඇපාට්මන්ට් එකක් දීර්ඝකාලීනව කුලියට හෝ බදු දීමට! 🌊✨ දීර්ඝකාලීන ව්‍යාපාරික ආයෝජනයකට හෝ සංචාරක ක්ෂේත්‍රයේ යෙදීමට කැමති අයෙකුට කියාපු සුපිරි අවස්ථාවක්! 😍 📍 ස්ථානය: පායාගල, කළුතර 📐 ඉඩමේ ප්‍රමාණය: පර්චස් 23 🏢 ගොඩනැගිල්ල: ලියාපදිංචි තෙමහල් සංචාරක විලා එකක් / ඇපාට්මන්ට් එකක් (Registered Tourist Villa / Apartment) ⏳ කාලසීමාව: වසර 5ක දීර්ඝකාලීන බදුදීම (5 Years Lease / Rent) 💰 මාසික කුලිය: රු. 65,000/- යි (Monthly) 🤝 🌟 විශේෂතා: ✅ ලියාපදිංචි සංචාරක නිකේතනයක් (Registered Tourist Villa) වීම ✅ සංචාරකයන්ට හා නිවාඩු ගතකිරීමට ඉතා සුදුසු නිස්කලංක නේවාසික වටපිටාව ✅ දීර්ඝකාලීනව පවත්වාගෙන යාමට ඇති හැකියාව ✅ සියලුම නාගරික පහසුකම්වලට පහසුවෙන් ළඟාවිය හැකිවීම