Commercial for Rent in Panadura

Property Category: commercial-rent (RENT)

Status: ACTIVE in Sri Lanka

Price: LKR 500,000 (Negotiable)

Location: Panadura, Kalutara, Sri Lanka

Floor Area: 19 sqft

Description: ​🏢 3-STOREY COMMERCIAL BUILDING FOR RENT IN PANADURA TOWN! 🏢 ​A spacious commercial building located close to major transport hubs, perfectly suited for a business, office, showroom, or institution, is available for immediate rent. ​✨ Property Details: 📍 Location: Bulugahawatta Wijesooriya Mawatha, Panadura 📐 Land Extent: 19 Perches 🏢 Total Floor Area: 6,027 sq. ft. (across 3 floors) 🏢 Ground Floor: Large Hall of 2,076 sq. ft. ​🌟 Location & Accessibility Highlights: 🛣 75 meters to the Colombo - Galle Main Road 🚌 Very close to the Panadura Bus Stand and main Bazaar area 🚗 Easily accessible with ample parking space ​💰 Monthly Rent: LKR 500,000 /= (Negotiable)

Canonical Source: https://propco.lk/listing/commercial-for-rent-in-panadura-554194

Portal: Propco.lk — Verified Sri Lankan Real Estate Marketplace

 පානදුර ප්‍රදේශයෙන් කුලියට දීමට වාණිජ ගොඩනැගිලි
විශාල කර බලන්න
වාණිජ ගොඩනැගිලි
500,000 / මසකටමිල සාකච්ඡා කළ හැක

පානදුර ප්‍රදේශයෙන් කුලියට දීමට වාණිජ ගොඩනැගිලි

පානදුර, කළුතරපළ කළේ:

දේපල විස්තර

වර්ගයවාණිජ ගොඩනැගිලි
දැන්වීම් වර්ගයකුලියට
ස්ථානයපානදුර, කළුතර
ගොඩනැගිල්ලේ ප්‍රමාණය19 වර්ග අඩි

විස්තරය

​🏢 පානදුර නගරයෙන්ම මහල් 3ක වාණිජ ගොඩනැගිල්ලක් කුලියට දීමට ඇත! 🏢 ​ව්‍යාපාරයකට, කාර්යාලයකට හෝ ආයතනයකට ඉතාමත් සුදුසු, ප්‍රධාන ප්‍රවාහන මධ්‍යස්ථාන වලට ආසන්නයෙන් පිහිටි විශාල වාණිජ ගොඩනැගිල්ලක් වහාම කුලියට දීමට තිබේ. ​✨ ගොඩනැගිල්ලේ විස්තර: 📍 ස්ථානය: බුළුගහවත්ත විජේසූරිය මාවත, පානදුර 📐 ඉඩමේ ප්‍රමාණය: පර්චස් 19 🏢 මුළු වර්ග අඩි ප්‍රමාණය: වර්ග අඩි 6,027 (මහල් 3ම ඇතුළත්ව) 🏢 බිම් මහල (Ground Floor): වර්ග අඩි 2,076ක විශාල ශාලාව (Big Hall) ​🌟 ස්ථානීය පහසුකම් & වැදගත්කම: 🛣️ කොළඹ - ගාලු ප්‍රධාන පාරට මීටර් 75යි. 🚌 පානදුර බස් නැවතුම්පොළ සහ ප්‍රධාන වෙළඳ මධ්‍යස්ථානයට (Bazaar) ඉතාමත් ආසන්නයි. 🚗 පහසුවෙන් ළඟාවිය හැකි, වාහන නැවැත්වීමේ පහසුකම් සහිත විශාල ඉඩකඩ. ​💰 මාසික කුලිය: රු. 500,000/= (ගණන් හිලව් සාකච්ඡා කර ගත හැක)

භූගෝලීය පිහිටීම

Loading map...

දැන්වීමේ ක්‍රියාකාරිත්වය

මෙම දැන්වීමේ සජීවී නරඹුම් සහ ප්‍රතිචාර විස්තර

නැරඹුම්
0
අංකය පෙන්වීම්
0
දුරකථන ඇමතුම්
0
WhatsApp
0

මෙම දැන්වීම බෙදාගන්න

WhatsApp හෝ සමාජ මාධ්‍ය හරහා පහසුවෙන් බෙදාහරින්න

පළකරන්නා අමතන්න

දැන්වීම්කරු
Jagath Gunawardena
ගනුදෙනු කිරීමට පෙර කරුණාකර විස්තර හොඳින් කියවන්න. කිසිවිටෙකත් අත්තිකාරම් මුදල් මාර්ගගතව නොයවන්න.

තවත් දේපල

දැන්වීම්කරුJagath Gunawardena