21 Perches Bare Land for Sale in Kandy
Property Category: bare-land (LANDS)
Status: ACTIVE in Sri Lanka
Price: LKR 52,500,000 (Negotiable)
Location: Kandy, Kandy, Sri Lanka
Land Area: 21 perches
Description: 🔥 Valuable Land for Sale Urgently on Dharmaraja Mawatha, Kandy! 🔥 A prime plot of land ideal for residential living or investment, located very close to Kandy city in a quiet and peaceful environment! 🏕️️✨ ✨ Land Details: ✅ Location: Dharmaraja Mawatha, Kandy 📍 ✅ Extent: 21 Perches 📐 📜 Clear Freehold Title (Sinnakkara)! 💯 ✅ Very close to leading schools, hospitals, and all modern urban amenities in the city! 🏫 🏥 🛒 🏦 💰 Price: LKR 2.5 Million per perch (LKR 2,500,000/- per perch) 💸 🤝 (Price negotiable after inspection)
Canonical Source: https://propco.lk/listing/21-perches-bare-land-for-sale-in-kandy-990003
Portal: Propco.lk — Verified Sri Lankan Real Estate Marketplace

පර්චස් 21 ක මහනුවර ප්‍රදේශයෙන් විකිණීමට ඇති ඉඩම
දේපල විස්තර
විස්තරය
🔥 මහනුවර - ධර්මරාජ මාවතෙන් වටිනා ඉඩමක් ඉක්මනින් විකිණීමට! 🔥 මහනුවර නගරයටම ආසන්නයෙන්, ඉතාමත් නිශ්ශබ්ද හා සුන්දර වටපිටාවක පදිංචියට හෝ ආයෝජනයට සුදුසුම අගනා බිම් කොටසක්! 🏕️✨ ✨ ඉඩමේ විස්තර: ✅ පිහිටීම: ධර්මරාජ මාවත, මහනුවර 📍 ✅ ඉඩමේ ප්‍රමාණය: පර්චස් 21 📐 📜 නිරවුල් සින්නක්කර ඔප්පු! 💯 ✅ නගරයේ ප්‍රමුඛ පෙළේ පාසල්, රෝහල් සහ සියලුම නාගරික පහසුකම් අසලින්ම! 🏫 🏥 🛒 🏦 💰 මිල: පර්චසයක් රුපියල් ලක්ෂ 25 යි (රු. 2,500,000/- per perch) 💸 🤝 (පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැක)
භූගෝලීය පිහිටීම
පළකරන්නා අමතන්න
සමාන දැන්වීම්
