20 Perches Bare Land for Sale in Kiwaththuduwa
Property Category: bare-land (LANDS)
Status: ACTIVE in Sri Lanka
Price: LKR 600,000 (Negotiable)
Location: Homagama, Colombo, Sri Lanka
Land Area: 20 perches
Description: 🏡 Valuable Land for Sale in Kiriwaththuduwa, Homagama! 📍 A valuable plot of land with all facilities is available for urgent sale in the Kiriwaththuduwa area, Homagama (Colombo District). 🔹 Size: 20 Perches 📐 Location: Moonamalewatta, 3rd Lane 💰 Price: LKR 6 Lakhs per perch (LKR 600,000/-) 🚌 Transport & Accessibility: Maharagama - Horana (280) Bus Route Homagama - Yakahaluwa (128) Bus Route Easily accessible via Moonamalewatta - Maharagama (128/1) Bus Route ✨ Features & Highlights: Clear and clean deeds Water and electricity connections available Bank loan facilities can be obtained Price negotiable 🗓️ Inspection: Can be inspected on Sundays.
Canonical Source: https://propco.lk/listing/20-perches-bare-land-for-sale-in-kiwaththuduwa-237068
Portal: Propco.lk — Verified Sri Lankan Real Estate Marketplace

පර්චස් 20 ක කිරිවත්තුඩුව ප්‍රදේශයෙන් විකිණීමට ඇති ඉඩම
දේපල විස්තර
විස්තරය
🏡 හෝමාගම, කිරිවත්තුඩුවෙන් අගනා ඉඩමක් විකිණීමට! 📍 කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම, කිරිවත්තුඩුව ප්‍රදේශයෙන් සියලු පහසුකම් සහිත වටිනා ඉඩමක් ඉක්මනින් විකිණීමට ඇත. 🔹 ප්‍රමාණය : පර්චස් 20ක ඉඩම 📐 ස්ථානය: මූනමලේවත්ත, 3 වන පටුමග 💰 මිල: පර්චස් 1ක් රු. ලක්ෂ 6යි (රු. 600,000/-) 🚌 ප්‍රවාහන පහසුකම්: මහරගම - හොරණ (280) බස් මාර්ගය හෝමාගම - යකහලුව (128) බස් මාර්ගය මූණමලේවත්ත - මහරගම (128/1) බස් මාර්ගයෙන් පහසුවෙන් ළඟා විය හැක. ✨ විශේෂතා: නිරවුල් පිරිසිදු ඔප්පු ජලය සහ විදුලිය සම්බන්ධතා සහිතයි බැංකු ණය පහසුකම් ලබාගත හැක මිල ගණන් සාකච්ඡා කරගත හැක 🗓️ පරීක්ෂා කිරීම: ඉරිදා දිනවලදී පරීක්ෂා කළ හැක.
භූගෝලීය පිහිටීම
පළකරන්නා අමතන්න
සමාන දැන්වීම්
