10 Perches Bare Land for Sale in Kahathuduwa
Property Category: bare-land (LANDS)
Status: ACTIVE in Sri Lanka
Price: LKR 520,000 (Negotiable)
Location: Homagama, Colombo, Sri Lanka
Land Area: 10 perches
Description: 🏡 Valuable Land for Sale in Kahathuduwa - Weniwelkola! 🏡 An ideal plot of land in the Colombo District (Kahathuduwa) to build your dream home or for a future investment! 🌟 ✨ Property Details: 📍 Location: Kahathuduwa - Weniwelkola (Colombo District) 📐 Land Size: 10 Perches 💰 Price: LKR 5.2 Lakhs per perch 💵 Total Price: 5,200,000 /= ✨ Key Features: 📄 Clear deeds 🌳 Quiet, beautiful, and safe neighborhood 🚗 Quick access to the expressway and major towns
Canonical Source: https://propco.lk/listing/10-perches-bare-land-for-sale-in-kahathuduwa-064424
Portal: Propco.lk — Verified Sri Lankan Real Estate Marketplace

පර්චස් 10 ක කහතුඩුව ප්‍රදේශයෙන් විකිණීමට ඇති ඉඩම
දේපල විස්තර
විස්තරය
🏡 කහතුඩුව - වෙනිවැල්කොළ අගනා ඉඩමක් විකිණීමට! 🏡 ඔබේ සිහින නිවස තැනීමට හෝ අනාගත ආයෝජනයකට සුදුසුම බිම් කොටසක් කොළඹ දිස්ත්‍රික්කයේ කහතුඩුව ප්‍රදේශයෙන්! 🌟 ✨ ඉඩමේ විස්තර: 📍 ස්ථානය: කහතුඩුව - වෙනිවැල්කොළ (කොළඹ දිස්ත්‍රික්කය) ප්‍රමාණය: පර්චස් 10 💰 මිල: පර්චසයක් රු. ලක්ෂ 5.2 යි 💵 මුළු මුදල: 5,200,000 /= ✨ විශේෂත්වයන්: නිරවුල් ඔප්පු 📄 නිශ්ශබ්ද, අලංකාර සහ ආරක්ෂිත පරිසරය 🌳 අධිවේගී මාර්ගයට සහ ප්‍රධාන නගරවලට ඉක්මනින් ළඟා වීමේ හැකියාව 🚗
