18 Perches Bare Land for Sale in Payagala
Property Category: bare-land (LANDS)
Status: ACTIVE in Sri Lanka
Price: LKR 9,000,000 (Negotiable)
Location: Paiyagala, Kalutara, Sri Lanka
Land Area: 18 perches
Description: 🏡✨ Valuable Clear-Title Land for Sale in Yatadola - Payagala! ✨🏡 Build your dream home or make a great investment for the future! A prime 18-perch land located in a beautiful natural environment is now available for sale. 🌿🌾 📍 Location: Yatadola, Payagala 📐 Extent: 18 Perches 📜 Deeds: Freehold clear deed with approved survey plan. 💡 Key Features: ✅ Peaceful and secure environment 🌿 ✅ Pure drinking water and electricity facilities 💡💧 ✅ Wide access roads 🛣️ ✅ Quick access to Payagala, Beruwala, and Aluthgama towns 🚘 🏫 Nearby Schools: 🎓 Holy Cross College – Payagala 🎓 Pothuwila Maha Vidyalaya 🎓 Palayangoda Kanishta Vidyalaya 🚗 Accessibility / Travel Time: ⏱️ To Kalutara Town: 20–25 minutes ⏱️ To Aluthgama Town: 20–25 minutes ⏱️ To Beruwala Town: Very short distance 🗺️ Google Maps Location: https://maps.app.goo.gl/nRtg6W8x8aYttLj97
Canonical Source: https://propco.lk/listing/18-perches-bare-land-for-sale-in-payagala-773153
Portal: Propco.lk — Verified Sri Lankan Real Estate Marketplace

පර්චස් 18 ක පයාගල ප්‍රදේශයෙන් විකිණීමට ඇති ඉඩම
දේපල විස්තර
විස්තරය
🏡✨ යටදොල - පයාගලින් වටිනා නිරවුල් ඉඩමක් විකිණීමට! ✨🏡 ඔබේ සිහින නිවස තනන්න හෝ අනාගතයට හොඳම ආයෝජනයක් කරන්න, මනරම් ස්වාභාවික පරිසරයක පිහිටි පර්චස් 18 ක අගනා ඉඩමක් දැන් විකිණීමට ඇත! 🌿🌾 📍 ස්ථානය: යටදොල, පයාගල 📐 ප්‍රමාණය: පර්චස් 18 📜 ඔප්පු: සින්නක්කර නිරවුල් ඔප්පු සහ අනුමත මිනින්දෝරු සැලැස්ම සහිතයි. 💡 විශේෂ වාසි: ✅ නිස්කලංක හා ආරක්ෂිත පාරිසරික වටපිටාව 🌿 ✅ පිරිසිදු පානීය ජලය සහ විදුලිය පහසුකම් 💡💧 ✅ පුළුල් ප්‍රවේශ මාර්ග 🛣️ ✅ පයාගල, බේරුවල සහ අලුත්ගම නගරවලට ඉක්මනින් ළඟා වීමේ හැකියාව 🚘 🏫 ආසන්න පාසල්: 🎓 Holy Cross College – Payagala 🎓 Pothuwila Maha Vidyalaya 🎓 Palayangoda Kanishta Vidyalaya 🚗 ප්‍රවාහන පහසුව: ⏱️ කළුතර නගරයට: විනාඩි 20–25 ⏱️ අලුත්ගම නගරයට: විනාඩි 20–25 ⏱️ බේරුවල නගරයට: ඉතා කෙටි දුරක් 🗺️ Google Maps Location: https://maps.app.goo.gl/nRtg6W8x8aYttLj97
භූගෝලීය පිහිටීම
පළකරන්නා අමතන්න
සමාන දැන්වීම්

පර්චස් 115 ක හොරණ ප්‍රදේශයෙන් විකිණීමට ඇති ඉඩම

පර්චස් 15 ක පානදුර ප්‍රදේශයෙන් විකිණීමට ඇති ඉඩම
