15 Perches Houses for Sale in Homagama
Property Category: house-sale (SALE)
Status: ACTIVE in Sri Lanka
Price: LKR 22,500,000 (Negotiable)
Location: Homagama, Colombo, Sri Lanka
Land Area: 15 perches
Description: 🌿🏡 Brand New Modern House for Sale in Homagama - Halbarawa, Colombo! 🏡🌿 Are you looking for a prime house near Colombo in the Homagama area to own your dream home or make a high-value residential investment? Here is the perfect opportunity for you! ✨ 📍 Location: Colombo, Homagama (Halbarawa) 📐 Land Size: 15 Perches 🏠 House Condition: Currently in the final stage of construction (Equipped with ultra-modern fittings) 🩵 Bedrooms: 4 Bedrooms 📍 Key Towns & Access Points: 🚗 3 km to Moragahahena Junction 🛣️ 4.5 km to Wataraka Junction 🏙️ 10 km to Homagama Junction ✨ Key Features: 🏡 Calm, peaceful, and high-end residential neighborhood 🌴 ✨ Modern fittings and premium finishes 📈 High investment value located in a fast-appreciating area 💰 Total Price: LKR 22.5 Million (LKR 22,500,000/-)
Canonical Source: https://propco.lk/listing/15-perches-houses-for-sale-in-homagama-978205
Portal: Propco.lk — Verified Sri Lankan Real Estate Marketplace

පර්චස් 15 ක හෝමාගම ප්‍රදේශයෙන් විකිණීමට නිවාස
දේපල විස්තර
විස්තරය
🌿🏡 කොළඹ, හෝමාගම - හල්බරාව ප්‍රදේශයෙන් අති නවීන අංගසම්පූර්ණ දෙමහල්/තනිමහල් නිවසක් විකිණීමට! 🏡🌿 ඔබේ සිහින නිවහන හිමිකර ගැනීමට හෝ උසස් නේවාසික ආයෝජනයක් සඳහා කොළඹට ආසන්නව, හෝමාගම ප්‍රදේශයෙන් ප්‍රමුඛ පෙළේ නිවසක් සොයනවාද? මෙන්න ඔබට ලැබෙන හොඳම අවස්ථාව! ✨ 📍 ස්ථානය: කොළඹ, හෝමාගම (හල්බරාව) 📐 ඉඩමේ ප්‍රමාණය: පර්චස් 15 🏠 නිවසේ තත්ත්වය: දැනට ඉදිකිරීම් අවසන් අදියරේ පවතී (අති නවීන උපාංග කට්ටල වලින් සමන්විතයි) 🩵 කාමර ප්‍රමාණය: නිදන කාමර 4 📍 ප්‍රධාන නගර සහ ප්‍රවේශයන්: මොරගහහේන හංදියට - කි.මී. 3 යි 🚗 වටරැක හංදියට - කි.මී. 4.5 යි 🛣️ හෝමාගම හංදියට - කි.මී. 10 යි 🏙️ ✨ විශේෂතා: 🏡 සන්සුන්, නිදහස් සහ උසස් නේවාසික වටපිටාව 🌴 ✨ අති නවීන උපාංග කට්ටල (Modern Fittings) සහ නිමාව 📈 දිනෙන් දින වටිනාකම ඉහළ යන ප්‍රදේශයක පිහිටීම 💰 මුළු මිල: රු. ලක්ෂ 225 (රු. 22,500,000/-)
භූගෝලීය පිහිටීම
පළකරන්නා අමතන්න
සමාන දැන්වීම්

පර්චස් 26.5 ක කිරිවත්තුඩුව ප්‍රදේශයෙන් විකිණීමට නිවාස

පර්චස් 24 ක මීගොඩ ප්‍රදේශයෙන් විකිණීමට නිවාස
