26.5 Perches Houses for Sale in Kiriwaththuduwa
Property Category: house-sale (SALE)
Status: ACTIVE in Sri Lanka
Price: LKR 16,000,000 (Negotiable)
Location: Homagama, Colombo, Sri Lanka
Land Area: 26.5 perches
Description: 🏡 Valuable House and Land for Sale in Kiriwaththuduwa, Homagama! 📍 A fully facilitated property is available for urgent sale in the Kiriwaththuduwa area, Homagama (Colombo District). 🔹 Property Details: 26.5 Perches Land with House 📐 Land Size: 26.5 Perches (13th Lane) 🛏️ House Details: 3-Bedroom House 🚌 Transport Facilities & Accessibility: Maharagama - Horana (280) Bus Route Homagama - Yakahaluwa (128) Bus Route Easily accessible to Moonamalewatta via Moonamalewatta - Maharagama (128/1) Bus Route ✨ Features & Highlights: Clear and clean deeds Electricity and water connections available Bank loan facilities available 💰 Price: LKR 16 Million (LKR 16,000,000 / 160 Lakhs) (Price negotiable upon reasonable offers) 🗓️ Inspection: Can be inspected on Sundays.
Canonical Source: https://propco.lk/listing/26-5-perches-houses-for-sale-in-kiriwaththuduwa-400393
Portal: Propco.lk — Verified Sri Lankan Real Estate Marketplace

පර්චස් 26.5 ක කිරිවත්තුඩුව ප්‍රදේශයෙන් විකිණීමට නිවාස
දේපල විස්තර
විස්තරය
🏡 හෝමාගම, කිරිවත්තුඩුවෙන් අගනා නිවසක් සහ ඉඩමක් විකිණීමට! 📍 කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම, කිරිවත්තුඩුව ප්‍රදේශයෙන් සියලු පහසුකම් සහිත දේපළක් ඉක්මනින් විකිණීමට ඇත. 🔹 ප්‍රමාණය : පර්චස් 26.5ක ඉඩම සහ නිවස 📐 ඉඩමේ ප්‍රමාණය: පර්චස් 26.5 (13 වන පටුමග) 🛏️ නිවසේ තොරතුරු: නිදන කාමර 3ක නිවස 🚌 ප්‍රවාහන පහසුකම්: මහරගම - හොරණ (280) බස් මාර්ගය හෝමාගම - යකහලුව (128) බස් මාර්ගය මූණමලේවත්ත - මහරගම (128/1) බස් මාර්ගයෙන් මූනමලේවත්තට පහසුවෙන් ළඟා විය හැක. ✨ විශේෂතා: නිරවුල් පිරිසිදු ඔප්පු ජලය සහ විදුලිය සම්බන්ධතා සහිතයි බැංකු ණය පහසුකම් සහිතයි 💰 මිල: රුපියල් ලක්ෂ 160යි (රු. 16,000,000/-) (සාධාරණ ඉල්ලීම් සහ මිල ගණන් සාකච්ඡා කරගත හැක) 🗓️ පරීක්ෂා කිරීම: ඉරිදා දිනවලදී පරීක්ෂා කළ හැක.
භූගෝලීය පිහිටීම
පළකරන්නා අමතන්න
සමාන දැන්වීම්

පර්චස් 5 ක මහරගම ප්‍රදේශයෙන් විකිණීමට නිවාස

පර්චස් 10 ක හෝමාගම ප්‍රදේශයෙන් විකිණීමට නිවාස
