15.8 Perches Houses for Sale in Horana
Property Category: house-sale (SALE)
Status: ACTIVE in Sri Lanka
Price: LKR 18,500,000 (Negotiable)
Location: Horana, Kalutara, Sri Lanka
Land Area: 15.8 perches
Description: 🏡 Fully Equipped Semi-Completed Two-Story House for Sale Near Horana - Colombo Bus Route! 🏡 Situated in a peaceful environment just 1.5 km from the Horana - Colombo (120 bus route), a two-story house (partially completed) with all amenities is available for immediate sale. ✨ House & Land Details: 📍 Location: Koralaima (1.5 km to the Horana - Colombo 120 bus route) 📐 Land Extent: 15.8 Perches 🛏️ Bedrooms: 4 🚿 Bathrooms: Available 🍽️ Kitchen: Complete kitchen with pantry 🧱 Flooring: Cement rendered (Not tiled) 🧱 Security: Fully surrounded by boundary walls and gates 🌟 Special Features & Value: 💧 Water: Both pipe-borne water and well water available ⚡ Electricity & Telephone: Facilities available 📐 Approvals: Both land and house plans are fully approved 📐 Vastu: Free from any Vastu defects 🏦 Bank Loans: 100% clear legal documents as a 26-year loan has been obtained from the State Mortgage & Investment Bank (SMIB) 💰 Price: 18,500,000/=
Canonical Source: https://propco.lk/listing/15-8-perches-houses-for-sale-in-horana-714135
Portal: Propco.lk — Verified Sri Lankan Real Estate Marketplace

පර්චස් 15.8 ක හොරණ ප්‍රදේශයෙන් විකිණීමට නිවාස
දේපල විස්තර
විස්තරය
🏡 හොරණ - කොළඹ බස් පාරට ආසන්නයෙන් අංගසම්පූර්ණ දෙමහල් නිවසක් විකිණීමට! 🏡 හොරණ, කොළඹ (120 බස් පාරට) කිලෝමීටර 1.5ක් නුදුරින්, සාමකාමී පරිසරයක පිහිටි සියලුම පහසුකම්වලින් යුත් දෙමහල් නිවස (අඩක් නිමකළ) වහාම විකිණීමට ඇත. ✨ නිවසේ සහ ඉඩමේ තොරතුරු: 📍 ස්ථානය: කොරලයිම (හොරණ - කොළඹ 120 බස් පාරට km 1.5 යි) 📐 ඉඩමේ ප්‍රමාණය: පර්චස් 15.8 යි 🛏️ නිදන කාමර: 4 යි 🚿 නාන කාමර: (Bathrooms සහිතයි) 🍽️ මුළුතැන්ගෙය: පැන්ට්‍රිය සහිත අංගසම්පූර්ණ මුළුතැන්ගෙය 🧱 පොළොව: සිමෙන්ති දමා නිමකර ඇත (ටයිල් කර නැත) 🧱 ආරක්ෂාව: වට තාප්ප සහ ගේට්ටු දමා ඇත 🌟 විශේෂ පහසුකම් සහ වටිනාකම: 💧 ජලය: නළ ජලය සහ ලිං ජලය දෙකම සහිතයි ⚡ විදුලිය, දුරකථන: පහසුකම් සහිතයි 📐 අනුමැතිය: ඉඩමේ සහ නිවසේ ප්ලෑන් සියල්ල අනුමත කර ඇත 📐 වාස්තු: කිසිදු වාස්තු දෝෂයක් නොමැත 🏦 ණය පහසුකම්: රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවෙන් (SMIB) වසර 26ක ණය මුදලක් ලබාගෙන ඇති බැවින් නීතිමය ලියකියවිලි සියල්ල 100%ක් නිරවුල්ය. 💰 මිල: 18,500,000/=
භූගෝලීය පිහිටීම
පළකරන්නා අමතන්න
සමාන දැන්වීම්

