16 Perches Houses for Sale in Horana
Property Category: house-sale (SALE)
Status: ACTIVE in Sri Lanka
Price: LKR 16,500,000 (Negotiable)
Location: Horana, Kalutara, Sri Lanka
Land Area: 16 perches
Description: 🏡 Prime Residential and Investment Opportunity in Horana! Valuable Property with Two Houses for Immediate Sale! 🏡 A prime plot of land with all essential amenities and two houses is available for urgent sale at a very reasonable price in Horana, Kalutara District. 📌 Property Details: 📐 Land Size: 16 Perches 🏠 First House: Fully completed single-story house 🏢 Second House: Partially completed large 3-story house 📍 Location: Horana (Kalutara District) 💰 Total Price: LKR 16,500,000 (16.5 Million) 💡 Property Highlights: 👨👩👧👦 Highly suitable for two families to reside comfortably. 📈 Great option to live in one house and rent out the other for a high supplementary income. 🚗 Peaceful, safe, and respectable residential environment.
Canonical Source: https://propco.lk/listing/16-perches-houses-for-sale-in-horana-535614
Portal: Propco.lk — Verified Sri Lankan Real Estate Marketplace

පර්චස් 16 ක හොරණ ප්‍රදේශයෙන් විකිණීමට නිවාස
දේපල විස්තර
විස්තරය
🏡 හොරණින් අනගි නේවාසික සහ ආයෝජන අවස්ථාවක්! නිවාස දෙකක් සහිත අගනා ඉඩමක් වහාම විකිණීමට! 🏡 කළුතර දිස්ත්‍රික්කයේ, හොරණ ප්‍රදේශයෙන් සියලු පහසුකම් සහිත විශිෂ්ට ඉඩමක් සහ නිවාස දෙකක් ඉතා සාධාරණ මිලකට ඉක්මනින් විකිණීමට ඇත. 📌 දේපළ පිළිබඳ තොරතුරු: 📐 ඉඩමේ ප්‍රමාණය: පර්චස් 16 🏠 පළමු නිවස: අංගසම්පූර්ණව වැඩ නිමකරන ලද තනි තට්ටුවේ නිවස 🏢 දෙවන නිවස: වැඩ අඩක් නිමකරන ලද තට්ටු 3 ක විශාල නිවස 📍 ස්ථානය: හොරණ (කළුතර දිස්ත්‍රික්කය) 💰 මුළු වටිනාකම: 16,500,000 /= 💡 මෙම දේපළෙහි ඇති විශේෂතා: 👨👩👧👦 පවුල් දෙකකට වුවද පදිංචියට ඉතා සුදුසුයි. 📈 එක් නිවසක පදිංචි වී අනෙක් නිවස කුලියට දීමෙන් ඉහළ අතිරේක ආදායමක් ලබාගත හැක. 🚗 නිශ්ශබ්ද, ආරක්ෂිත සහ වැදගත් නේවාසික පරිසරය.
භූගෝලීය පිහිටීම
පළකරන්නා අමතන්න
සමාන දැන්වීම්

