148 Perches Commercial Land for Sale in Kitulgala
Property Category: commercial-land (LANDS)
Status: ACTIVE in Sri Lanka
Price: LKR 8,880,000 (Negotiable)
Location: Kitulgala, Kegalle, Sri Lanka
Land Area: 148 perches
Description: 🌳 Valuable Rubber Land for Sale in the Kithulgala Tourism Hub! 🍃✨ Here is a great opportunity for anyone looking for an ideal rubber land for investment or business in beautiful, tourist-attracting Kithulgala! 🏞️🏨 📍 Location: Kithulgala (Kegalle) 📐 Land Size: 148 Perches 🌳 Land Condition: Contains a flourishing rubber plantation 💰 Price per Perch: LKR 60,000/= 💵 Total Price: LKR 8,880,000/= (8.88 Million) ( Negotiable) 🍃 Clear title land, perfectly suited for hotels, cabanas, other tourism projects, or long-term investment. Available for immediate sale! 🚀
Canonical Source: https://propco.lk/listing/148-perches-commercial-land-for-sale-in-kitulgala-480803
Portal: Propco.lk — Verified Sri Lankan Real Estate Marketplace

පර්චස් 148 ක කිතුල්ගල ප්‍රදේශයෙන් විකිණීමට ඇති වාණිජ ඉඩම
දේපල විස්තර
විස්තරය
🌳 කිතුල්ගල සංචාරක පුරවරයෙන් අගනා රබර් ඉඩමක් විකිණීමට! 🍃✨ සංචාරක ආකර්ෂණය පිරි සුන්දර කිටුල්ගලින් ආයෝජනයට හෝ ව්‍යාපාරික කටයුත්තකට කදිම රබර් ඉඩමක් සොයන ඔබට මෙන්න අගනා අවස්ථාවක්! 🏞️🏨 📍 ස්ථානය: කිතුල්ගල (කෑගල්ල) 📐 ඉඩමේ ප්‍රමාණය: පර්චස් 148 🌳 ඉඩමේ ස්වභාවය: සරුසාර රබර් වගාව සහිතයි 💰 පර්චසයක මිල: රු. 60,000/= 💵 සම්පූර්ණ මිල: රු. 8,880,000/= (ලක්ෂ 88.8 යි) ( සාකච්ඡා කර ගත හැකිය.) 🍃 හෝටල්, හොටෙල්/කබනාස් (Cabanas) හෝ වෙනත් සංචාරක ව්‍යාපෘතියකට මෙන්ම ආයෝජනයට ඉතාමත් සුදුසු නිරවුල් ඉඩම ඉක්මනින් විකිණීමට ඇත! 🚀
