11.25 Perches Bare Land for Sale in Pannipitiya

Property Category: bare-land (LANDS)

Status: ACTIVE in Sri Lanka

Price: LKR 2,800,000 (Negotiable)

Location: Pannipitiya, Colombo, Sri Lanka

Land Area: 11.25 perches

Description: ✨ Superb Land for Residential or Investment Opportunity in Colombo! ✨ ​📍 Location: Pannipitiya, near Kalalgoda Junction ​🏡 Property Details: ​📐 Land Size: 11.25 Perches (2nd Block) ​🛣️ Road Access: Just 10 meters to the main Pannipitiya - Borella Road! ​🚗 Accessibility & Nearby Locations: ​📌 2.5 km to Pannipitiya Town ​📌 2.5 km to Battaramulla Town ​🏥 Close proximity to Sri Jayewardenepura Hospital and Hemas Hospital ​🛒 Keells, Cargills Supermarkets, and all major banks nearby ​🛣️ 10 minutes to Makumbura and Athurugiriya Highway Interchanges ​🏙️ Easy and convenient access to Colombo city ​💼 Key Features: ​Highly valuable investment, ideal for residential or office premises with all urban amenities. ​Clear deeds — Bank Loan Approved. ​💰 Price & Payment Terms: ​💵 Price per Perch: LKR 2.8 Million (28 Lakhs) ​🤝 Price negotiable for cash deals. ​🏦 Special Payment Plan: Pay LKR 13 Million (130 Lakhs) down payment and continue the remaining balance via bank loan!

Canonical Source: https://propco.lk/listing/11-25-perches-bare-land-for-sale-in-pannipitiya-887150

Portal: Propco.lk — Verified Sri Lankan Real Estate Marketplace

පර්චස් 11.25 ක පන්නිපිටිය ප්‍රදේශයෙන් විකිණීමට ඇති ඉඩම
විශාල කර බලන්න
හිස් ඉඩම්
2,800,000 / පර්චසයක්මිල සාකච්ඡා කළ හැක
2,800,000 (මුළු මුදල)

පර්චස් 11.25 ක පන්නිපිටිය ප්‍රදේශයෙන් විකිණීමට ඇති ඉඩම

පන්නිපිටිය, කොළඹපළ කළේ:

දේපල විස්තර

වර්ගයහිස් ඉඩම්
දැන්වීම් වර්ගයඉඩම්
ස්ථානයපන්නිපිටිය, කොළඹ
ඉඩමේ ප්‍රමාණය11.25 පර්චස්

විස්තරය

✨ ආයෝජනයට සහ පදිංචියට කෝටි ගණනක් වටිනා සුපිරි ඉඩමක් කොළඹින්! ✨ ​📍 ස්ථානය: පන්නිපිටිය, කලල්ගොඩ හංදියට ආසන්නව ​🏡 ඉඩමේ විස්තර: ​📐 ප්‍රමාණය: පර්චස් 11.25 (2 වන බ්ලොක් එක) ​🛣️ පාරට ඇති දුර: පන්නිපිටිය - බොරැල්ල ප්‍රධාන පාරට මීටර් 10 යි! ​🚗 පහසුවෙන් ළඟා විය හැකි ස්ථාන: ​📌 පන්නිපිටිය නගරයට: 2.5 km ​📌 බත්තරමුල්ල නගරයට: 2.5 km ​🏥 ශ්‍රී ජයවර්ධනපුර රෝහලට සහ හේමාස් රෝහලට අත ළඟින් ​🛒 Keells, Cargills Supermarkets සහ සියලුම ප්‍රධාන බැංකු ආසන්නයේම ​🛣️ මාකුඹුර සහ අතුරුගිරිය අධිවේගී මාර්ග පිවිසුම් වෙත විනාඩි 10 යි ​🏙️ කොළඹ නගරයට පහසුවෙන් ළඟා විය හැකි මනා ප්‍රවාහන පහසුකම් ​💼 විශේෂත්වය: ​සියලුම නාගරික පහසුකම් සහිත නේවාසික හෝ කාර්යාලීය පරිශ්‍රයක් සඳහා ඉතාම සුදුසු, වටිනා ආයෝජනයකි. ​නිරවුල් ඔප්පු - බැංකු ණය පහසුකම් අනුමත කර ඇත (Bank Loan Approved). ​💰 මිල ගණන් සහ ගෙවීමේ ක්‍රම: ​💵 පර්චසයක මිල: රු. ලක්ෂ 28 යි ​🤝 අතින් මුදල් ගනුදෙනු කිරීමේදී මිල ගණන් සාකච්ඡා කර ගත හැක. ​🏦 විශේෂ ගෙවීමේ ක්‍රමය: අතට ලක්ෂ 130 ක් ලබා දී ඉතිරිය බැංකු ණය ලෙස ගෙවාගෙන යාමේ පහසුකම!

භූගෝලීය පිහිටීම

Loading map...

දැන්වීමේ ක්‍රියාකාරිත්වය

මෙම දැන්වීමේ සජීවී නරඹුම් සහ ප්‍රතිචාර විස්තර

නැරඹුම්
1
අංකය පෙන්වීම්
0
දුරකථන ඇමතුම්
0
WhatsApp
0

මෙම දැන්වීම බෙදාගන්න

WhatsApp හෝ සමාජ මාධ්‍ය හරහා පහසුවෙන් බෙදාහරින්න

පළකරන්නා අමතන්න

දැන්වීම්කරු
contact
ගනුදෙනු කිරීමට පෙර කරුණාකර විස්තර හොඳින් කියවන්න. කිසිවිටෙකත් අත්තිකාරම් මුදල් මාර්ගගතව නොයවන්න.

සමාන දැන්වීම්

පර්චස් 14 ක පන්නිපිටිය ප්‍රදේශයෙන් විකිණීමට ඇති ඉඩම

පර්චස් 14 ක පන්නිපිටිය ප්‍රදේශයෙන් විකිණීමට ඇති ඉඩම

පන්නිපිටිය, කොළඹහිස් ඉඩම්සෘජු හිමිකරු
2,730,000මුළු
195,000 / පර්චසයකට
මිල සාකච්ඡා කළ හැක
පර්චස් 8.5 ක කඩුවෙල ප්‍රදේශයෙන් විකිණීමට ඇත.

පර්චස් 8.5 ක කඩුවෙල ප්‍රදේශයෙන් විකිණීමට ඇත.

කඩුවෙල, කොළඹහිස් ඉඩම්සෘජු හිමිකරු
3,100,000මුළු
364,706 / පර්චසයකට
මිල සාකච්ඡා කළ හැක

තවත් දේපල

දැන්වීම්කරුcontact