9 Perches Bare Land for Sale in Dehiwala
Property Category: bare-land (LANDS)
Status: ACTIVE in Sri Lanka
Price: LKR 2,000,000 (Negotiable)
Location: Dehiwala, Colombo, Sri Lanka
Land Area: 9 perches
Description: 🏡 Valuable Land for Sale near Dehiwala - Maharagama (119 Bus Route)! 📍 A prime residential land with all facilities is available for immediate sale at Jayamawatha, Bellanwila. ✨ Land Details: ✅ Extent: 9 Perches ✅ Shape: Perfectly square-shaped land 📐 ✅ Security: Fully boundary-walled 🧱 ✅ Legal Status: Approved Land Plan 📑 📑 Location: Bellanwila, Jayamawatha — with easy access to the Dehiwala - Maharagama (119) bus route 🚌 💰 Price: Rs. 2 Million (20 Lakhs) per perch
Canonical Source: https://propco.lk/listing/9-perches-bare-land-for-sale-in-dehiwala-776096
Portal: Propco.lk — Verified Sri Lankan Real Estate Marketplace

පර්චස් 9 ක දෙහිවල ප්‍රදේශයෙන් විකිණීමට ඇති ඉඩම
දේපල විස්තර
විස්තරය
🏡 දෙහිවල - මහරගම 119 බස් පාරට ආසන්නයෙන් අගනා ඉඩමක් විකිණීමට! 📍 බෙල්ලන්විල, ජයමාවතෙන් සියලු පහසුකම් සහිත විශිෂ්ට නේවාසික ඉඩමක් වහාම විකිණීමට ඇත. ✨ ඉඩමේ විස්තර: ✅ ප්‍රමාණය: පර්චස් 09 යි ✅ හැඩය: මනාව පිහිටි හතරැස් ඉඩම 📐 ✅ ආරක්ෂාව: ඉඩම වටා සම්පූර්ණයෙන්ම තාප්පය දමා ඇත 🧱 ✅ නෛතික භාවය: අනුමත ඉඩම් සැලසුම සහිතයි (Approved Plan) 📑 ✅ පිහිටීම: දෙහිවල - මහරගම 119 බස් පාරට පහසුවෙන් ළඟාවිය හැකි බෙල්ලන්විල ජයමාවත 🚌 💰 මිල: පර්චස් 1ක් රු. ලක්ෂ 20 යි (රු. 2,000,000/-)