100 Perches Houses for Sale in Dunagaha

Property Category: house-sale (SALE)

Status: ACTIVE in Sri Lanka

Price: LKR 26,000,000 (Negotiable)

Location: Dunagaha, Gampaha, Sri Lanka

Land Area: 100 perches

Description: ​🏡 Gampaha, Divulapitiya (Doonagaha) - 100 Perches Land with Fully Completed House & Cabana for Immediate Sale! 🚨 ​A valuable property located in a peaceful and serene environment, constructed using high-quality materials, is available for immediate sale. ​📍 Access Roads & Location: 🛣️ 10 minutes to Negombo - Divulapitiya Bus Route 🛣️ 15 minutes to Divulapitiya Town 🛣️ 40 minutes to Negombo Town ​🌳 Land Details: ✅ 100 Perches (Clear Freehold Title / Sinnakkara) ✅ Fully surrounded by a boundary wall with a secure gate. ✅ Flourishing coconut plantation yield (~500 coconuts per pluck). ✅ Fruit-bearing trees including Mango, Rambutan, Jackfruit, Breadfruit, and other valuable timber trees. ✅ Well-maintained garden with a complete pipeline water system covering the entire land. ⚡ Mainline electricity and water supply connected. ​🏠 Main House Details: 🛏️ 4 Bedrooms (A/C, Tiled, and Ceiling) 🛋️ Spacious Living Room (Tiled and Ceiling) 🍽️ Large Dining Area (Tiled and Ceiling) 🚾 Inside Completed Bathroom 🚾 Outside Bathroom 🍳 Inside and Outside Kitchens (Fully Equipped) 📦 Store Room 🌅 Spacious Verandah ​🏡 Cabana Details: 🛏️ 1 Bedroom (Tiled and Ceiling) 🚾 Fully Finished Bathroom 🍳 Kitchenette 🌅 Balcony ✨ Entire cabana is finished with premium quality tiles and ceilings. ​💰 Price: LKR 26 Million (260 Lakhs) 🤝 (Price negotiable after property inspection)

Canonical Source: https://propco.lk/listing/100-perches-houses-for-sale-in-dunagaha-922110

Portal: Propco.lk — Verified Sri Lankan Real Estate Marketplace

පර්චස් 100 ක දුනගහ ප්‍රදේශයෙන් විකිණීමට නිවාස
විශාල කර බලන්න
නිවාස
26,000,000මිල සාකච්ඡා කළ හැක

පර්චස් 100 ක දුනගහ ප්‍රදේශයෙන් විකිණීමට නිවාස

දුනගහ, ගම්පහපළ කළේ:

දේපල විස්තර

වර්ගයනිවාස
දැන්වීම් වර්ගයවිකිණීමට
ස්ථානයදුනගහ, ගම්පහ
ඉඩමේ ප්‍රමාණය100 පර්චස්

විස්තරය

​🏡 ගම්පහ, දිවුලපිටිය (දූනගහ) - පර්චස් 100 ක ඉඩම සමඟ අංගසම්පූර්ණ නිවස සහ කබානාව ඉක්මනින් විකිණීමට! 🚨 ​ඉහළම තත්වයේ අමුද්‍රව්‍ය යොදා නිමවා ඇති, නිදහස් හා සුන්දර පරිසරයක පිහිටි වටිනා දේපළක් වහාම විකිණීමට ඇත. ​📍 ප්‍රවේශ මාර්ග සහ පිහිටීම: 🛣️ මීගමුව - දිවුලපිටිය බස් පාරට විනාඩි 10 යි 🛣️ දිවුලපිටිය නගරයට විනාඩි 15 යි 🛣️ මීගමුව නගරයට විනාඩි 40 යි ​🌳 ඉඩමේ තොරතුරු: ✅ පර්චස් 100 යි (සින්නක්කර ඔප්පු) ✅ ඉඩම වටාම ආරක්ෂිත තාප්පය සහ ගේට්ටුව දමා ඇත. ✅ මුරයකට පොල් 500 ක් පමණ කැඩෙන සරුසාර පොල් වගාව. ✅ අඹ, රඹුටන්, කොස්, දෙල් ඇතුළු පලතුරු සහ වටිනා ගස් රැසක්. ✅ මනාව නඩත්තු කරන ලද ගෙවත්ත සහ මුළු ඉඩමටම යොදා ඇති ජල නල පද්ධතිය. ⚡ නල ජලය සහ විදුලිය පහසුකම් සහිතයි. ​🏠 නිවසේ තොරතුරු: 🬹 නිදන කාමර 4 (AC, ටයිල් හා සිවිලින් සහිතයි) 🬹 විශාල සාලය (ටයිල් හා සිවිලින්) 🬹 විශාල කෑම කාමරය (ටයිල් හා සිවිලින්) 🚾 ඇතුලත අංගසම්පූර්ණ නානකාමරය 🚾 පිටත නානකාමරය 🍳 ඇතුලත සහ පිටත අංගසම්පූර්ණ මුළුතැන්ගෙය 📦 ගබඩා කාමරය 🌅 විශාල වැරන්ඩාව ​🏡 කබානාවේ තොරතුරු (Cabana): 🬹 නිදන කාමර 1 (ටයිල් හා සිවිලින්) 🚾 අංගසම්පූර්ණ නානකාමරය 🍳 මුළුතැන්ගෙය балко බැල්කනිය ✨ මුළු කබානාවම උසස්ම තත්වයේ ටයිල් සහ සිවිලින් යොදා නිමවා ඇත. ​💰 මිල: රු. ලක්ෂ 260 යි 🤝 (දේපළ පරීක්ෂා කිරීමෙන් පසුව මිල ගණන් සාකච්ඡා කර ගත හැක)

භූගෝලීය පිහිටීම

Loading map...

දැන්වීමේ ක්‍රියාකාරිත්වය

මෙම දැන්වීමේ සජීවී නරඹුම් සහ ප්‍රතිචාර විස්තර

නැරඹුම්
24
අංකය පෙන්වීම්
1
දුරකථන ඇමතුම්
0
WhatsApp
0

මෙම දැන්වීම බෙදාගන්න

WhatsApp හෝ සමාජ මාධ්‍ය හරහා පහසුවෙන් බෙදාහරින්න

සමාන දැන්වීම්

පර්චස් 13 ක කඳාන ප්‍රදේශයෙන් විකිණීමට නිවාස

පර්චස් 13 ක කඳාන ප්‍රදේශයෙන් විකිණීමට නිවාස

කඳාන, ගම්පහනිවාසසෘජු හිමිකරු
28,500,000
මිල සාකච්ඡා කළ හැක
පර්චස් 15.8 ක මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් විකිණීමට නිවාස

පර්චස් 15.8 ක මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් විකිණීමට නිවාස

මිනුවන්ගොඩ, ගම්පහනිවාසසෘජු හිමිකරු
28,000,000
මිල සාකච්ඡා කළ හැක
පර්චස් 6.3 ක වත්තල ප්‍රදේශයෙන් විකිණීමට නිවාස

පර්චස් 6.3 ක වත්තල ප්‍රදේශයෙන් විකිණීමට නිවාස

වත්තල, ගම්පහනිවාසසෘජු හිමිකරු
18,500,000
මිල සාකච්ඡා කළ හැක

තවත් දේපල

දැන්වීම්කරුContact