10 Perches Houses for Sale in Ganemulla
Property Category: house-sale (SALE)
Status: ACTIVE in Sri Lanka
Price: LKR 8,500,000 (Negotiable)
Location: Ganemulla, Gampaha, Sri Lanka
Land Area: 10 perches
Description: 🏡 Partially Completed Two-Story House for Sale in Kadawatha - Ganemulla! ✨ A valuable land parcel and house located in a peaceful environment with easy access to both Kadawatha and Ganemulla towns is available for immediate sale! 🛣️🍃 📍 Location: Kossinna, Ganemulla 📐 Land Size: 10 Perches 💰 Price: LKR 8.5 Million (8,500,000/=) 🏠 Ground Floor: Living Area 🛋️ Dining Area 🍽️ 2 Bedrooms Kitchen 🍳 1 Bathroom 🚿 Verandah 🚪 🧱 Upper Floor: Concrete slab completed for 2 bedrooms and 1 bathroom, with a temporary roof installed. ⚠️ Additional Details: No ceiling completed. Tiling not done. (Can be customized to your preference) 🚗 Accessibility: 10 minutes to Kadawatha - Ganemulla Road ⏱️ 10 minutes to Colombo - Kandy Main Road ⏱️ 30 minutes to Kadawatha Highway Entrance 🛣️ 📞 For more details: (Please call after 8:00 PM) 🕒
Canonical Source: https://propco.lk/listing/10-perches-houses-for-sale-in-ganemulla-712231
Portal: Propco.lk — Verified Sri Lankan Real Estate Marketplace

පර්චස් 10 ක ගණේමුල්ල ප්‍රදේශයෙන් විකිණීමට නිවාස
දේපල විස්තර
විස්තරය
🏡 අඩක් නිමකළ දෙමහල් නිවසක් කඩවත - ගණේමුල්ලෙන් විකිණීමට! ✨ කඩවත සහ ගණේමුල්ල නගරවලට පහසුවෙන් ළඟාවිය හැකි, සාමකාමී පරිසරයක පිහිටි අගනා බිම් කොටසක් සහ නිවසක් ඉක්මනින් විකිණීමට ඇත! 🛣️🍃 📍 ස්ථානය: ගණේමුල්ල, කොස්සින්න 📐 ඉඩමේ ප්‍රමාණය: පර්චස් 10 💰 මිල: රු. ලක්ෂ 85 යි (8,500,000/=) 🏠 පහළ මහල: සාලය (Living Area) 🛋️ කෑම කාමරය (Dining Area) 🍽️ කාමර 2 d කුස්සිය (Kitchen) 🍳 බාත්රූම් 1 🚿 ඉස්තෝප්පුව (Verandah) 🚪 🧱 ඉහළ මහල: කාමර 2කට සහ බාත්රූම් 1කට ස්ලැබ් එක (Slab) දමා තාවකාලිකව වහළ ගසා ඇත. ⚠️ වෙනත් විස්තර: සිවිලිම් ගසා නැත. ටයිල් කර නැත. (ඔබට කැමති ලෙස නිර්මාණය කර ගැනීමට හැක) 🚗 ප්‍රවාහන පහසුකම්: කඩවත - ගණේමුල්ල පාරට විනාඩි 10යි ⏱️ කොළඹ - නුවර පාරට විනාඩි 10යි ⏱️ කඩවත හයිවේ (Highway) පිවිසුමට විනාඩි 30යි 🛣️ 📞 වැඩි විස්තර සදහා: (කරුණාකර ප.ව. 8.00 න් පසු අමතන්න) 🕒
භූගෝලීය පිහිටීම
පළකරන්නා අමතන්න
සමාන දැන්වීම්

පර්චස් 22 ක ඇල්ලක්කල ප්‍රදේශයෙන් විකිණීමට නිවාස

