18 Perches House for Sale in Pallewela
Property Category: house-sale (SALE)
Status: ACTIVE in Sri Lanka
Price: LKR 7,500,000 (Negotiable)
Location: Pallewela, Gampaha, Sri Lanka
Land Area: 18 perches
Description: Excellent house for sale in a highly residential neighborhood in Pallewela, Gampaha. • Price: 7,500,000 • Size: 18 perches • Clear titles and docs. • Perfect investment opportunity. 🔲 Water 💧 and Electricity 💡 facilities available. 🏠 Fully Completed House: Living room 3 Bedrooms Kitchen Dining room Verandah Bathroom Kitchen with ceiling Tiled flooring (except for one bedroom) 📍 Location & Amenities: 🟢 Clear freehold title (Sinnakkara deeds) 🟢 1.5 km to Pallewela Railway Station 🟢 1.5 km to Ganegoda Railway Station 🟢 1.5 km to schools, temples, and churches 🟢 1.5 km to banking facilities 🟢 Very close proximity to the expressway exchange 🟢 Police station nearby 🟢 Government hospital nearby 🟢 Divisional Secretariat nearby 🟢 Close to shops and all urban amenities 📌 Land includes coconut, breadfruit, and various fruit trees. 📌 Safe area, completely free from natural disasters.
Canonical Source: https://propco.lk/listing/18-perches-house-for-sale-in-pallewela-585288
Portal: Propco.lk — Verified Sri Lankan Real Estate Marketplace

පර්චස් 18 ක පල්ලේවෙල ප්‍රදේශයෙන් විකිණීමට නිවාස
දේපල විස්තර
විස්තරය
ගම්පහ දිස්ත්‍රික්කයේ පල්ලේවෙල පිහිටි විශිෂ්ට නිවාස විකිණීමට ඇත. • මිල: 7,500,000 • ප්‍රමාණය: පර්චස් 18 • නිරවුල් ඔප්පු සහිතයි. 🔲 ජල 💧 හා විදුලි💡 පහසුකම් සහිතයි . 🏠 අංගසමිපූර්ණ නිවසෙ 🔹 සාලය 🔹 නිදන කාමර 03 යි 🔹 මුළුතැන්ගෙය 🔹 කෑම කාමරය 🔹 වැරැන්ඩ එක 🔹නාන කාමරය 🔹මුළුතැන්ගෙය සිවිලිම 🔹එක් කාමරයක් හැර අනිකුත් ස්ථාන ටයිල් අතුරා ඇත. 📍 ස්ථානීය පහසුකම් 🟢 නිරවුල් සින්නක්කර ඔප්පු 🟢 පල්ලෙවෙල දුම්රිය ස්ථානයට 1.5 km 🟢 ගනෙගොඩ දුම්රිය ස්ථානයට 1.5 km 🟢 පාසල්, පන්සල් සහ පල්ලිය 1.5 km 🟢 බැංකු පහසුකම් සදහා 1.5 km 🟢අධිවේගී මාර්ගයට ඉතා ආසන්න දුර 🟢 පොලිස් ස්ථානය 🟢 රජයේ රෝහල 🟢 ප්‍රාදේශීය ලේකම් කාර්යාලය 🟢 වෙළද සැල් ඇතුළු නාගරික සියළුම පහසුකම් 📌️ඉඩමෙ පොල්,දෙල්, පලතුරු ගස් සහිතය 📌️ස්වභාවික ආපදා වලින් තොර ඉතාමත් ආරක්ෂිත ප්‍රදේශයකි .
භූගෝලීය පිහිටීම
පළකරන්නා අමතන්න
සමාන දැන්වීම්

