🌾 Wela Addara Villa & Family Restaurant, Matara
Property Category: villa-holiday (HOLIDAY)
Status: ACTIVE in Sri Lanka
Price: LKR 75,000 (Negotiable)
Location: Matara, Matara, Sri Lanka
Description: A peaceful place to spend your holiday in the Southern Province. Set beside the paddy fields in Wewahamanduwa, Matara, Wela Addara combines a comfortable villa with a family restaurant on the same property. 🏊 Swimming pool 👨👩👧 Family rooms 📺 PEOTV 🚿 Hot water 🌳 Spacious garden 🍖 BBQ machine 🎲 Indoor games 🍽️ Family restaurant with dine-in and takeaway 🚫 Pets not allowed 💰 Rates 🛏️ Double room: LKR 7,500 👨👩👧 Family room (4 guests): LKR 12,500 👨👩👧👦 Family room (5 guests): LKR 15,000 🏡 Full villa, 5 rooms (up to 15 guests) with pool access: LKR 75,000 📍 New Court Complex Road, Wewahamanduwa, Matara 📞 Reservations (call or WhatsApp): +94 77 480 5962 ☎️ Hotline: 076 767 0068
Canonical Source: https://propco.lk/listing/wela-addara-villa-family-restaurant-matara-761306
Portal: Propco.lk — Verified Sri Lankan Real Estate Marketplace

🌾 වෙල අද්දර Villa & Family Restaurant, මාතර
දේපල විස්තර
පහසුකම් සහ සේවාවන්
විස්තරය
දකුණු පළාතට එන ඔබට නිදහසේ නිවාඩුව ගත කිරීමට නිස්කලංක ස්ථානයක්. මාතර, Wewahamanduwa හි කුඹුරු යාය අද්දර පිහිටි වෙල අද්දර, සුවපහසු Villa එකක් සහ Family Restaurant එකක් එකම ස්ථානයේ ඔබට ලබා දෙයි. 🏊 Swimming Pool 👨👩👧 Family Rooms 📺 PEOTV 🚿 උණු වතුර 🌳 ඉඩකඩ සහිත උද්‍යානය 🍖 BBQ Machine 🎲 Indoor Games 🍽️ Dine-in සහ Takeaway සහිත Family Restaurant 🚫 සුරතල් සතුන් රැගෙන ඒමට අවසර නැත 💰 ගාස්තු 🛏️ Double Room: රු. 7,500 👨👩👧 Family Room (අමුත්තන් 4): රු. 12,500 👨👩👧👦 Family Room (අමුත්තන් 5): රු. 15,000 🏡 සම්පූර්ණ Villa එක, කාමර 5 (අමුත්තන් 15 දක්වා) Pool පහසුකම් සමඟ: රු. 75,000 📍 New Court Complex Road, Wewahamanduwa, Matara 📞 වෙන්කිරීම් සඳහා (Call හෝ WhatsApp): +94 77 480 5962 ☎️ Hotline: 076 767 0068