🏡 Prime Property with Villas for Sale in Weligama (Denipitiya)

Property Category: house-sale (SALE)

Status: ACTIVE in Sri Lanka

Price: LKR 57,500,000 (Negotiable)

Location: Weligama, Matara, Sri Lanka

Land Area: 17 perches

Description: A highly valuable residential and commercial property featuring a main house, private villas, and a beautifully landscaped land is available for immediate sale in Denipitiya, Weligama. This property is an exceptional investment opportunity, perfectly suited for a boutique tourism venture, a holiday resort, or a premium private residence.Property Specifications:• Land Extent: 17 Perches• Land Shape: Perfect Square• Buildings: 1 Three-Story Main House + 2 Detached Private Villas• Plantation: Fully landscaped garden cultivated with a variety of fruit-bearing treesLocation & Accessibility:• Address: "Sandasihi", Mallawavatta, Rathanajothi Mawatha, Denipitiya, Weligama.• District & Town: Matara District (Closest major city: Weligama)• Utilities: Mainline water supply and electricity are fully connected and optimized. Ideal for investors looking to capitalize on the thriving Weligama tourism market or anyone seeking a peaceful coastal lifestyle.

Canonical Source: https://propco.lk/listing/prime-property-with-villas-for-sale-in-weligama-denipitiya-249047

Portal: Propco.lk — Verified Sri Lankan Real Estate Marketplace

🏡 වැලිගම ප්‍රදේශයෙන් ඉඩමක් සහ විලා (Villas) විකිණීමට ඇත
විශාල කර බලන්න
නිවාස
57,500,000මිල සාකච්ඡා කළ හැක

🏡 වැලිගම ප්‍රදේශයෙන් ඉඩමක් සහ විලා (Villas) විකිණීමට ඇත

වෙලිගම, මාතරපළ කළේ:

දේපල විස්තර

වර්ගයනිවාස
දැන්වීම් වර්ගයවිකිණීමට
ස්ථානයවෙලිගම, මාතර
ඉඩමේ ප්‍රමාණය17 පර්චස්

විස්තරය

වැලිගම, දෙණිපිටිය ප්‍රදේශයේ පිහිටි සියලුම පහසුකම් සහිත වටිනා නිවාස සංකීර්ණයක් සහ ඉඩමක් වහාම විකිණීමට ඇත. සංචාරක ව්‍යාපෘතියකට හෝ පදිංචියට ඉතාමත් කදිමයි.දේපළෙහි විස්තර:📐 ඉඩමේ ප්‍රමාණය: පර්චස් 17 යි 📐 ඉඩමේ හැඩය: හරි හතරැස් (Square land) 🏢 ගොඩනැගිලි: තෙමහල් නිවසක් සහ තවත් නිවාස (විලා / Villas 02 ක්) ඇතුළත් වේ. 🌳 වගාවන්: විවිධ පළතුරු වර්ග වගා කර ඇත.පහසුකම් සහ පිහිටීම: 📍 ලිපිනය: "සඳසිහි", මල්ලවවත්ත, රතනජෝති මාවත, දෙණිපිටිය, වැලිගම. 🗺️ දිස්ත්‍රික්කය සහ නගරය: මාතර දිස්ත්‍රික්කය (ආසන්නතම නගරය - වැලිගම). 💧⚡ පහසුකම්: ජලය සහ විදුලිය ඇත.

භූගෝලීය පිහිටීම

Loading map...

දැන්වීමේ ක්‍රියාකාරිත්වය

මෙම දැන්වීමේ සජීවී නරඹුම් සහ ප්‍රතිචාර විස්තර

නැරඹුම්
9
අංකය පෙන්වීම්
0
දුරකථන ඇමතුම්
0
WhatsApp
0

මෙම දැන්වීම බෙදාගන්න

WhatsApp හෝ සමාජ මාධ්‍ය හරහා පහසුවෙන් බෙදාහරින්න

පළකරන්නා අමතන්න

දැන්වීම්කරු
dammika
ගනුදෙනු කිරීමට පෙර කරුණාකර විස්තර හොඳින් කියවන්න. කිසිවිටෙකත් අත්තිකාරම් මුදල් මාර්ගගතව නොයවන්න.

සමාන දැන්වීම්

පර්චස් 15.5 ක මාතර ප්‍රදේශයෙන් විකිණීමට නිවාස
45,000,000
මිල සාකච්ඡා කළ හැක
පර්චස් 23 ක මාතර ප්‍රදේශයෙන් විකිණීමට නිවාස
45,000,000
මිල සාකච්ඡා කළ හැක
පර්චස් 23 ක මාතර ප්‍රදේශයෙන් විකිණීමට නිවාස
60,950,000
මිල සාකච්ඡා කළ හැක

තවත් දේපල

දැන්වීම්කරුdammika